Posts

Showing posts from June, 2016

AVG Antivirus Pro free ගන්න

Image
ඔන්න මම ඔයාලට AVG Antivirus එකේ pro version එක අරන් ආවා. මේකෙන් ඔයාලගෙ phone එකට එන virus , malware ,  spy ware හැම එකක්ම නවත්තයි . එහෙනම් දාල බලන්න. මෙතනින් බාගන්න  *Scan apps, settings, files, media, calls & text messages (SMS) in real-time *Enable finding/locating your lost or stolen phone via Google Maps™ *Lock & wipe your phone to protect your privacy *Kill tasks that can slow down your phone *Browse the web safely and securely *Monitor battery, storage and data package usage *Filter & block unwanted calls & text messages (SMS) කොමෙන්ටුවක් දාගෙනම යන්න.

නියම File manager එකක්.

Image
මම අද අරන් ආවෙ කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණු ඇප් එකක්... මේ file manager එක වෙනස් තාලෙට හදපු ගොඩක් වැඩ කරගන්න පුලුවන් එකක්. Miexplorer ( mix of explorer) ගොඩක් වැඩ කෑලි තියෙනවා සහ ලස්සන smooth විදියට හදලා තියෙනවා.          Features * Easily themable with customization option   which lets you select any color you like. * Sort, disable and enable all menu options and      action buttons. *Unlimited Tabbed browsing and Dual panel in landscape mode and Drag and Drop between panels also supported. *Easily create Tasks to multitask Copy, Move, ... operations. *Different various View Modes and Sorting Options for each folder separately! *Customizable bookmarks drawer with essential file types already categorized. *Advanced search functions. *Custom USB OTG driver. FAT32 (R/W), exFat(R/W), NTFS (R). *Html viewer which supports MHT, Markdown, AXml and .... *eBook reader which supports PDF, Epub, Xps, Cbz and multipag...

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

Image
                                  Leapdroid Game මේක pc එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් ගහන කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.. ගේම් වලට හොදම android emulator එක තමයි මේ.. ගොඩක් අය use කරන Bluestack , Nox වගේ ඒවා දැම්මම පට්ට slow වෙනවනේ.. මේක එහෙම අවුලක් නෑ පට්ට speed.. බලන්න අනිත් emulator එක්ක compare කරල.. Features: (1) Android 4.4.4 image (2) x86 and ARM apps support (3) GLES 1.1 and GLES 2.0 support (4) Host IME support (5) Key mapping (6) text copy and paste between android and host and many more මෙතනින් ගිහින් බාගන්න බලන්න පහල game ටිකක screenshot තියෙනවා. බාගෙනම බලන්නකෝ හොදද කියලා එහෙනම් මම ගියා. මතක ඇතුව comment එකක් දාගෙනම යන්න.

අලුත්ම clash of clans mod එක.

Image
මෙන්න අලුත්ම fhx version එක. හොදට වැඩ කරනවා...අලුත් troops spells ඔක්කොම ඇතුලත් වෙනවා  එහෙනම් වැඩි කතා ඕන නෑ පහලින් බාගන්න... DOWNLOAD Login failed කියල වැටුනොත් close කරලා ටික වෙලාවකින් try කරලා බලන්න. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාගෙන යන්න.

පට්ට speed android browser එකක් (370kb)

Image
අද මම ඔයාලට දෙන්න යන්නෙ අලුත් browser එකක්... Slimperience මේකෙ size එක 370kb පොඩි උනාට හොදට speed තව සාමාන්‍ය browser එකක් දකින්න ලැබෙන හැම feature එකක්ම වගේ අඩංගු වෙනවා.. Main features: ★ Extremely lightweight: Just 371 kB apk size ★ AdBlocker, which makes it very fast ★ Fully customizable: It has tons of settings and customization features ★ Unique theming engine: You might never have seen an app with such advanced design options ★ Render modes: Normal, inverted, high contrast, greyscale, etc. ★ Icognito mode: For private browsing ★ Desktop mode: If you like to use the PC layout instead of mobile layouts එහෙනම් install කරලම බලන්න පහලින් බාගන්න   DOWNLOAD Comment එකකුත් දාගෙනම යන්න...

Android වලට තියෙන හොදම knowladge ඇප් ටික

Image
ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණු playstore එකේ තියෙන knowladge ඇප් ටිකක්. වැඩි කතා ඕන නෑ අපි බලමු ඇප් ටික මොනවද කියලා. 1. wikipedia Wikipedia විශ්වකෝශයේ article මිලියන 32 ක් තියෙනවා...භාශා 208 කින්.. 2. Google Play Books මේකෙන් ඔයාලට ඕන පොතක් බලන්න පුලුවන් හැබැයි English භාශාවෙන් හොදේ. මේකෙ පොත් මිලියනයක් විතර අඩංගු වෙනවා. 3. wattpad free books මේකත් online book store එකක්. පොත් දාහකට වඩා අඩංගු වෙනවා සහ magazin ගොඩක් තියෙනවා download කරල තියලා පස්සෙ offline ඉදන් කියවන්නත් පුලුවන්. 4. Star Chart මේකෙන් සම්පූර්ණ අහස සහ තාරකා දැක බලා ගන්න පුලුවන්. 5.Hello English. මේකෙන් Spoken English සහ Grammer භාශා කිහිපයකින් ඉගෙන ගන්න පුලුවන් Hindi, Indonesian, Arabic, Malay, Urdu, Malay, Bengali, Punjabi, Telugu, Tamil, Kannada, Marathi, Gujarati, Oriya, Assamese, Malayalam, Chinese, Portuguese, and Nepali භාශා වලින් ඉගෙන ගන්න පුලුවන්. 6. Flipboard මේකෙන් online magazine කියවන්න පුලුවන්. එහෙනම් මම ගියා තව අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු Commen...

අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

Image
ඔන්න මම අද අරන් ආවෙ අපේ යලුවන්ට වැදගත් වෙයි කියල හිතුණු ඇප් එකක්.. ඔයාල අලුත් phone ගත්තම පරණ phone එකේ තියෙන විස්තර අලුත් එකට දාගන්න හැටි ගැන හිතනවනේ ඒකට විවිධ ක්‍රම සහ විධි තියෙනවා..නමුත් මේ ඇප් එකෙන් ඒ ඔක්කොම තප්පරේකින් කරගන්න පුලුවන්.. එහෙනම් වැඩේට බහිමු. මේ ඇප් එක තමයි CLONEit පහලින් බාගෙනම ඉන්නකෝ.. තව දෙයක් මේක කරන්න මේ ඇප් එක ඔයාගෙ phone දෙකේම තියෙන්න ඕන පහලින් බාගෙන දෙකටම install කරගන්න. මෙතනින් බාගන්න හරි එහෙනම් phone දෙකටම install කරගත්තනේ දැන් බලමු මේ App එකෙන් කොහොමද කලින් කියපුවා වෙන phone එකකට දා ගන්නෙ කියලා. මුලින්ම phone දෙකෙන් ඇප් දෙකම open කරගෙන data යවන්න ඕන phone එකෙන් sender button එක click කරලා..ඒවා ලබාගන්න ඕන phone එකෙන් receiver button එක click කරන්න. දැන් sender ගෙ phone එකෙන් scan වෙයි..ටික වෙලාවකින් ඔයාල receiver click කරපු phone එක scan උනාම ඒ icon එක උඩ click කරන්න.. දැන් senderගෙ phone එකේ තියෙන ඔක්කොම data පෙන්නාවි. ඔයාලට යවන්න ඕන details ටික mark කරලා start button එක click කරන්න... දැන් දඩ බඩ ගාල data ටික send වෙයි.. එහෙනම් මම ...

software නැතුව පිංතූර compress කරන්න

Image
මම අද කියන්න යන්නෙ ඔයාලගෙ පිංතූර කිසිම software එකක් නැතුව compress කරගන්න විදිය.. වැඩිය කතා ඕන නෑ මෙහෙමයි වැඩේ කරන්නෙ.. මුලින්ම පහල site එකට යන්න මෙතනින් යන්න ඕකට ගිහින් ඔයාලගෙ computer එකේ තියෙන photos drag කරලා දාන්නත් පුලුවන්... Phone එකෙන් යනවනම් එකින් එක upload කරන්නත් පුලුවන්... දැන් download button එක ඔබලා download කරගන්න පුලුවන්.. මේකෙන් pic එකේ quality එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.. එහෙනම් මම ගියා තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්. Comment එකකුත් දාගෙන යන්න..

තවත් පට්ට cloud storage එකක්.

Image
අද මම කියන්න යන්නේ Amazon Drive ගැන මේක cloud storage එකක්... Cloud storage කිවුවම ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Google Drive සහ Dropbox... මම කියන්න යන Amazon Drive මේවට වඩා ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් කිවුවොත් නිවැරදියි.. ඔයාලගෙ  documents, music, photos සහ videos පහසුවෙන් සහ ආරක්ශාකාරී ලෙස මෙහි ගබඩා කිරීමේ පහසුකම තියෙනවා.. ඔයාලගේ වැදගත් ලිපිගොනු මේකෙ ගබඩා කරලා තිබුනම phone එකට pc එකට මොකක් හරි damage එකක් උනත් අවුලක් නෑ..ඒවා Amazon Drive තුල ආරක්ශාකාරී ලෙස තිබෙන නිසා... එහෙනම් පහලින් බාගන්න. Download   මේක ගැන තව කිවුවොත්.. .මේකෙ තියෙද්දිම ඔයාලගෙ  photos, documents, spreadsheets and presentation preview කරන්න පුලුවන්. .video සහ Music play කරන්නත් පුලුවන්. .ඔයාලගෙ smart phone එකෙන්ම photo , video  සහ document අප්ලෝඩ් කරන්නත් පුලුවන්.. .text file නිර්මාණය කිරීමට සහ ඒවා edit කරන්නත් පුලුවන්.   .folder සෑදීම සහ ඒවා අතර file හුවමාරු කරන්නත් පුලුවන්.   සහ ඒ file වල link අරගෙන ඒවා ඔයාලගෙ යාලුවො අතරෙ බෙදාගන්නත් පුලුවන්. එහෙනම්...

phone බැටරිය නිවැරදිව calibrate කරමු..

Image
අද මම අරගෙන ආවෙ battery නිවැරදිව calibrate කරන හැටි... ගොඩක් කට්ටිය calibrate කිවුවම දන්නවා... දැන් අනිත් කට්ටිය බලයි ඕකෙන් මොකක්ද වෙන්නෙ කියලා  මේකෙන් වෙන්නෙ ඔයාලගෙ battery refresh වෙන එක කිවුවොත් හරි.. තව battery ආයු කාලය වැඩි වෙනවා සහ battery පිලිබද නිවැරදි තොරතුරු දුරකතනයේ පෙන්වනවා.. එහෙනම් අපි වැඩේ කරන හැටි බලමු... 1. මුලින්ම අපි root user ල කරන්න ඕන විදිය බලමු...      මුලින්ම මේ ඇප් එක බාගෙන install කරගන්න.        බාගන්න      install කරලා open කරලා calibrate button එක ඔබන්න...root premission දෙන්න      දැන් phone එක reboot කරලා battery 0% කරලා ආපහු 100% වෙනකන් charge කරන්න...      වැඩේ ඉවරයි බලන්න වෙනසක් තියෙනවද කියලා 2.දැන් බලමු unroot user ලට මේක කරන්නෙ කෝමද කියලා.     මුලින්ම ඔයාලගෙ phone එක off වෙලා යනකම්ම use කරලා off උනාම      ආපහු charge කරන්න ආපහු 100% වෙනකන් චාර්ජ් වෙන අතරතුර on කරන්න එපා..       දැන් 100% charge උනාම p...

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..

Image
ඔන්න මම අරගෙන ආවෙ twrp recovery passcode දාන විදිය ගැන... වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු.. මුලින්ම පහළ file එක බාගන්න..   Download දැන් ඔය file එක sdcard/TWRP/theme ඔය විදියට folder හදාගෙන ගිහිලා theme folder එකට දාන්න.. පස්සේ twrp වලට ගිහින් twrp setting වලින් password එක හදාගන්න... ඔන්න වැඩේ ඉවරයි.. එහෙනම් අලුත් පෝස්ට් එකක් අරන් එන්නම්... බලලා comment එකක් නොදා යන එක හරි නෑ නේද....

Clash Of Clans Mod ( unlimited elixir ,gold ,drk & jem)

Image
ඔන්න මම අද දෙන්න ආවෙ clash of clan modඇප් එක ... මම දැක්ක ගොඩක් කට්ටිය fb එකේ මේක හොයලා තියෙනවා.. මේක ඉතින් ආතල් එකට සහ ඔයාලට attack practice වෙන්න යොදාගන්න පුලුවන්...   අහ් තව දෙයක් මේක වැඩ කරේ නැතොත් close කරලා ආපහු ටික වෙලාවකින් try      කරලා බලන්න එහෙනම් පහලින් බාගන්න අදට මම ගියා   Download

Massenger වල අලුත්ම ගේම් එක

Image
ඔන්න මම අද අරගෙන ආවෙ massanger වලට ආපු අලුත්ම mini game එක ගැන කියන්න කලින් තිබුණේ chess   basketball වගේ ඒව... මේකත් ඒ වගෙ තමයි මේක soccer අපි බලමු කොහොමද කරන්නෙ කියලා.. මේක කරන්න පුලුවන් massanger ඇප් එකෙන් විතරයි. මුලින්ම Massanger වලට ගිහින් chat conversion එකක් open කරගන්න.. දැන් massanger emoji වල තියෙන foot ball වගේ emoji එක හොයාගෙන ඒක යාලුවට send කරන්න... දැන් යවපු football emoji එක උඩ 5 පාරක් විතර click කරන්න .... කෝමද වැඩේ ball එක උඩ tap කර කර බෝලෙ උඩ තියාගෙන ඉන්න ඕන

how to fix play store error

Image
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආපහු ලියන්න හිතුණා....බලමු පුලුවන් හැම වෙලාවකම post එකක් දාන්නම්.. ඔන්න මම අද කියන්න යන්නේ playstore error fix කරගන්නෙ කොහොමද කියලා.. මම දැක්ක fb එකේ ගොඩක් තැන්වල error fix කරගන්න හැටි අහලා තියෙනවා.. දැන් බලමු කොහොමද කරන්නෙ කියලා.. පහල විදියට try කරලා බලන්න අනිවා හරියාවි.. 1.Clear the Google Play Store cache මේක කරන්න ඔයාලගෙ phone එකේ setting වලට ගිහින් App > All ගිහින් play store හොයා ගන්න දැන් playsore ඇප් එක උඩ click කරලා clear cache button එක ඔබන්න...බලන්න වැඩේ හරිද කියලා නැත්තන් පහල ක්‍රමේ බලන්න... 2.Clear out your Play Store data මේකෙත් කලින් වගේම ගිහින් clear cache button එක ගාව තියෙන clear data button එක ඔබන්න. 3.Uninstall Play Store updates එහෙමත් හරිගියේ නැත්තන් එතනටම ගිහින්  unistall update කියන එක දීල Update එක unistall කරලා බලන්න 4.Clear data and cache on Google Play Services කලින් වගේම Setting>App>All වල google play service එක හොයාගෙන ඒකෙ data & cache clear කරන්න 5.Un root userලට ඔය කිසිම ක්‍රමේකින් හරි ...