how to fix play store error

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආපහු ලියන්න හිතුණා....බලමු පුලුවන් හැම වෙලාවකම post එකක් දාන්නම්..


ඔන්න මම අද කියන්න යන්නේ playstore error fix කරගන්නෙ කොහොමද කියලා..
මම දැක්ක fb එකේ ගොඩක් තැන්වල error fix කරගන්න හැටි අහලා තියෙනවා..
දැන් බලමු කොහොමද කරන්නෙ කියලා..
පහල විදියට try කරලා බලන්න අනිවා හරියාවි..

1.Clear the Google Play Store cache
මේක කරන්න ඔයාලගෙ phone එකේ setting වලට ගිහින් App > All ගිහින් play store
හොයා ගන්න දැන් playsore ඇප් එක උඩ click කරලා clear cache button එක ඔබන්න...බලන්න වැඩේ හරිද කියලා නැත්තන් පහල ක්‍රමේ බලන්න...


2.Clear out your Play Store data
මේකෙත් කලින් වගේම ගිහින් clear cache button එක ගාව තියෙන clear data button එක ඔබන්න.


3.Uninstall Play Store updates
එහෙමත් හරිගියේ නැත්තන් එතනටම ගිහින්  unistall update කියන එක දීල
Update එක unistall කරලා බලන්න


4.Clear data and cache on Google Play Services
කලින් වගේම Setting>App>All වල google play service එක හොයාගෙන ඒකෙ data & cache clear කරන්න


5.Un root userලට ඔය කිසිම ක්‍රමේකින් හරි ගියේ නැතොත් කරන්න තියෙනඑකම දේ තමයි
Phone එක reset කරලා දාන එක...

6.මේක කරන්න පුලුවන් rootes user ලට විතරයි..
මුලින්ම මෙතනින් root explor එක බාගෙන install කරගන්න දැන් open කරලා
Root premission අනම් මනම් දීල system>etc>hosts file එක හොයාගෙන ඒක delete කරලා දාන්න...


එහෙනම් අද post එක ඉවරයි ආපහු අලුත් post එකක් අරන් ඉක්මනට එන්නම්...

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Android phone එක ඉක්මනට charge කරගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

How to Learn The Entire Python Language In A Single Image

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

AVG Antivirus Pro free ගන්න

අලුත්ම clash of clans mod එක.

Wallpaper එක live widjet එකක් කරමු

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..