phone බැටරිය නිවැරදිව calibrate කරමු..

අද මම අරගෙන ආවෙ battery නිවැරදිව calibrate කරන හැටි...

ගොඩක් කට්ටිය calibrate කිවුවම දන්නවා...
දැන් අනිත් කට්ටිය බලයි ඕකෙන් මොකක්ද වෙන්නෙ කියලා 
මේකෙන් වෙන්නෙ ඔයාලගෙ battery refresh වෙන එක කිවුවොත් හරි..
තව battery ආයු කාලය වැඩි වෙනවා සහ battery පිලිබද නිවැරදි තොරතුරු දුරකතනයේ පෙන්වනවා..
එහෙනම් අපි වැඩේ කරන හැටි බලමු...

1. මුලින්ම අපි root user ල කරන්න ඕන විදිය බලමු...
     මුලින්ම මේ ඇප් එක බාගෙන install කරගන්න.
      බාගන්න
     install කරලා open කරලා calibrate button එක ඔබන්න...root premission දෙන්න
     දැන් phone එක reboot කරලා battery 0% කරලා ආපහු 100% වෙනකන් charge කරන්න...
     වැඩේ ඉවරයි බලන්න වෙනසක් තියෙනවද කියලා


2.දැන් බලමු unroot user ලට මේක කරන්නෙ කෝමද කියලා.
    මුලින්ම ඔයාලගෙ phone එක off වෙලා යනකම්ම use කරලා off උනාම
     ආපහු charge කරන්න ආපහු 100% වෙනකන් චාර්ජ් වෙන අතරතුර on කරන්න එපා..
      දැන් 100% charge උනාම phone එක ගලවල on කරන්න...
      පැය බාගයක් විතර තියෙන්න ඇරලා ආපහු පැයක් විතර charge කරන්න...
     ඊට පස්සේ ගලවලා normally use කරන්න battery ආපහු බහිනකන්...
     පස්සෙ ආපහු 100% වෙනකන් charge කරලා බලන්න වෙනසක් තියෙනවද කියලා...
    එහෙනම් තව අලුත් පෝස්ට් එකකින් හම්බෙමු..


   පෝස්ට් කියවලා comment නොකර යන එක හැරි නෑ නේද..
   කොමෙන්ටුවක් දාගෙනම යමු..

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?