අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

ඔන්න මම අද අරන් ආවෙ අපේ යලුවන්ට වැදගත් වෙයි කියල හිතුණු ඇප් එකක්..
ඔයාල අලුත් phone ගත්තම පරණ phone එකේ තියෙන විස්තර අලුත් එකට දාගන්න හැටි ගැන හිතනවනේ ඒකට විවිධ ක්‍රම සහ විධි තියෙනවා..නමුත් මේ ඇප් එකෙන් ඒ ඔක්කොම තප්පරේකින් කරගන්න පුලුවන්..
එහෙනම් වැඩේට බහිමු.
මේ ඇප් එක තමයි CLONEit පහලින් බාගෙනම ඉන්නකෝ..

තව දෙයක් මේක කරන්න මේ ඇප් එක ඔයාගෙ phone දෙකේම තියෙන්න ඕන පහලින් බාගෙන දෙකටම install කරගන්න.

මෙතනින් බාගන්න



හරි එහෙනම් phone දෙකටම install කරගත්තනේ දැන් බලමු මේ App එකෙන් කොහොමද කලින් කියපුවා වෙන phone එකකට දා ගන්නෙ කියලා.
මුලින්ම phone දෙකෙන් ඇප් දෙකම open කරගෙන data යවන්න ඕන phone එකෙන් sender button එක click කරලා..ඒවා ලබාගන්න ඕන phone එකෙන් receiver button එක click කරන්න.

දැන් sender ගෙ phone එකෙන් scan වෙයි..ටික වෙලාවකින් ඔයාල receiver click කරපු phone එක scan උනාම ඒ icon එක උඩ click කරන්න..

දැන් senderගෙ phone එකේ තියෙන ඔක්කොම data පෙන්නාවි. ඔයාලට යවන්න ඕන details ටික mark කරලා start button එක click කරන්න...

දැන් දඩ බඩ ගාල data ටික send වෙයි..
එහෙනම් මම කැපුණා තව අලුත් post එකක් අරගෙන එන්නම්.
Comment එකකුත් දාගෙනම යන්න.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?