software නැතුව පිංතූර compress කරන්න

මම අද කියන්න යන්නෙ ඔයාලගෙ පිංතූර කිසිම software එකක් නැතුව compress කරගන්න විදිය..


වැඩිය කතා ඕන නෑ මෙහෙමයි වැඩේ කරන්නෙ..
මුලින්ම පහල site එකට යන්න
මෙතනින් යන්න




ඕකට ගිහින් ඔයාලගෙ computer එකේ තියෙන photos drag කරලා දාන්නත් පුලුවන්...
Phone එකෙන් යනවනම් එකින් එක upload කරන්නත් පුලුවන්...
දැන් download button එක ඔබලා download කරගන්න පුලුවන්..
මේකෙන් pic එකේ quality එකට කිසිම හානියක් වෙන්නෙ නෑ..
එහෙනම් මම ගියා තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්.
Comment එකකුත් දාගෙන යන්න..

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?