Android වලට තියෙන හොදම knowladge ඇප් ටික


ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණු playstore එකේ තියෙන knowladge ඇප් ටිකක්.
වැඩි කතා ඕන නෑ අපි බලමු ඇප් ටික මොනවද කියලා.
1.wikipedia
Wikipedia විශ්වකෝශයේ article මිලියන 32 ක් තියෙනවා...භාශා 208 කින්..


2.Google Play Books
මේකෙන් ඔයාලට ඕන පොතක් බලන්න පුලුවන් හැබැයි English භාශාවෙන් හොදේ.
මේකෙ පොත් මිලියනයක් විතර අඩංගු වෙනවා.

3.wattpad free books
මේකත් online book store එකක්.
පොත් දාහකට වඩා අඩංගු වෙනවා සහ magazin ගොඩක් තියෙනවා download කරල තියලා පස්සෙ offline ඉදන් කියවන්නත් පුලුවන්.

4.Star Chart
මේකෙන් සම්පූර්ණ අහස සහ තාරකා දැක බලා ගන්න පුලුවන්.

5.Hello English.
මේකෙන් Spoken English සහ Grammer භාශා කිහිපයකින් ඉගෙන ගන්න පුලුවන් Hindi, Indonesian, Arabic, Malay, Urdu, Malay, Bengali, Punjabi, Telugu, Tamil, Kannada, Marathi, Gujarati, Oriya, Assamese, Malayalam, Chinese, Portuguese, and Nepali භාශා වලින් ඉගෙන ගන්න පුලුවන්.


6.Flipboard
මේකෙන් online magazine කියවන්න පුලුවන්.

එහෙනම් මම ගියා තව අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු
Comment එකකුත් දාන්න අමතක කරන්න එපා..

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?