TWRP Recovery ව්ලට passcode එකක් දාමු..


ඔන්න මම අරගෙන ආවෙ twrp recovery passcode දාන විදිය ගැන...
වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු..
මුලින්ම පහළ file එක බාගන්න..

 Download

දැන් ඔය file එක sdcard/TWRP/theme ඔය විදියට folder හදාගෙන ගිහිලා theme folder එකට දාන්න..
පස්සේ twrp වලට ගිහින් twrp setting වලින් password එක හදාගන්න...

ඔන්න වැඩේ ඉවරයි..
එහෙනම් අලුත් පෝස්ට් එකක් අරන් එන්නම්...
බලලා comment එකක් නොදා යන එක හරි නෑ නේද....

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?