Massenger වල අලුත්ම ගේම් එක

ඔන්න මම අද අරගෙන ආවෙ massanger වලට ආපු අලුත්ම mini game එක ගැන කියන්න කලින් තිබුණේ chess   basketball වගේ ඒව...

මේකත් ඒ වගෙ තමයි මේක soccer අපි බලමු කොහොමද කරන්නෙ කියලා..
මේක කරන්න පුලුවන් massanger ඇප් එකෙන් විතරයි.

මුලින්ම Massanger වලට ගිහින් chat conversion එකක් open කරගන්න..





දැන් massanger emoji වල තියෙන foot ball වගේ emoji එක හොයාගෙන ඒක යාලුවට send කරන්න...

දැන් යවපු football emoji එක උඩ 5 පාරක් විතර click කරන්න ....

කෝමද වැඩේ ball එක උඩ tap කර කර බෝලෙ උඩ තියාගෙන ඉන්න ඕන

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?