තවත් පට්ට cloud storage එකක්.


අද මම කියන්න යන්නේ Amazon Drive ගැන මේක cloud storage එකක්...
Cloud storage කිවුවම ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Google Drive සහ Dropbox...
මම කියන්න යන Amazon Drive මේවට වඩා ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් කිවුවොත් නිවැරදියි..
ඔයාලගෙ  documents, music, photos සහ videos පහසුවෙන් සහ ආරක්ශාකාරී ලෙස මෙහි ගබඩා කිරීමේ පහසුකම තියෙනවා..
ඔයාලගේ වැදගත් ලිපිගොනු මේකෙ ගබඩා කරලා තිබුනම phone එකට pc එකට මොකක් හරි damage එකක් උනත් අවුලක් නෑ..ඒවා Amazon Drive තුල ආරක්ශාකාරී ලෙස තිබෙන නිසා...
එහෙනම් පහලින් බාගන්න.
මේක ගැන තව කිවුවොත්..
.මේකෙ තියෙද්දිම ඔයාලගෙ  photos, documents, spreadsheets and presentation preview කරන්න පුලුවන්.
.video සහ Music play කරන්නත් පුලුවන්.
.ඔයාලගෙ smart phone එකෙන්ම photo , video  සහ document අප්ලෝඩ් කරන්නත් පුලුවන්..
.text file නිර්මාණය කිරීමට සහ ඒවා edit කරන්නත් පුලුවන්.
  .folder සෑදීම සහ ඒවා අතර file හුවමාරු කරන්නත් පුලුවන්.
  සහ ඒ file වල link අරගෙන ඒවා ඔයාලගෙ යාලුවො අතරෙ බෙදාගන්නත් පුලුවන්.
එහෙනම් මම ගියා Insatall කරලා බලන්න කෝමද වැඩේ කියලා
Comment එකකුත් කොටාගෙනම යන්න.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?