Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

                                  Leapdroid Game
මේක pc එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් ගහන කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා..
ගේම් වලට හොදම android emulator එක තමයි මේ..
ගොඩක් අය use කරන Bluestack , Nox වගේ ඒවා දැම්මම පට්ට slow වෙනවනේ..
මේක එහෙම අවුලක් නෑ පට්ට speed..
බලන්න අනිත් emulator එක්ක compare කරල..


Features:
(1) Android 4.4.4 image
(2) x86 and ARM apps support
(3) GLES 1.1 and GLES 2.0 support
(4) Host IME support
(5) Key mapping
(6) text copy and paste between android and host
and many more


බලන්න පහල game ටිකක screenshot තියෙනවා.



බාගෙනම බලන්නකෝ හොදද කියලා එහෙනම් මම ගියා.
මතක ඇතුව comment එකක් දාගෙනම යන්න.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?