Wallpaper එක live widjet එකක් කරමු

ඔන්න මම අද අරන් ආවෙ ඔයාලගෙ phone එකේ wallpaper එක live widjet එකක් කරගන්න විදිය...

මේකෙන් වෙන්නෙ ඔයාලගෙ wallpaper එකේ Battery level එක, wifi signal live widjet එකක් වගේ පෙන්නනවා..

මේකට පොඩි ඇප් එකක් ඕන වෙනවා..
Meter පහලින් ඇප් එක බාගන්න.
Download




Features Of Meter (Google Creative Lab) App

*Displays battery level live wallpaper.
*Displays wireless signal on a live wallpaper.
*Displays number of notifications of your device in a simple visualization.
*Wallpaper Change with every unlocks and tilting of android.

හරි එහෙනම් Meter ඇප් එක බාගෙන install කරලා open කරගන්න..
Open කරනකොට මොනවහරි premission ඉල්ලුවොත් ඒව දෙන්න.
දැන් ඇප් එකේ යටින්ම තියෙන set wallpaper click කරන්න...



හරි දැන් home screen එක බලන්න....phone එක unlock කරන සැරයක් ගාණෙ widjet එක battery level , wifi signal වලට වෙනස් වෙනවා


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?