ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.


වැඩි කතා ඕන නෑ.
මේකෙන් ඔයාල connecte වෙලා ඉන්න wifi network එකට connecte වෙලා ඉන්න අනිත් අයව බලාගන්න පුලුවන්.

එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නෙ..
මුලින්ම පහලින් Find network tool ඇප් එක බාගෙන ඉන්න.
Download



හරි ඇප් එක install කරලා open කරගන්නකො...
දැන් ටික වෙලාවක් scan වෙලා ඔයාල connect වෙලා ඉන්න network එකට connect වෙලා ඉන්න අනිත් අයව පෙන්නවි....


ඔයාලට ඕනනම් ඒව උඩ click කරලා ඒ phone එක ගැන තොරතුරු ලබාගන්න පුලුවන්...
Ip address එක අන්තිමට connect වුන වෙලාව වගේ දේවල්..


එහෙනම් වැඩේ හහරිනේ මම ගියා..
Comment එකකුත් දාගෙන යන්න..

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?