Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?


මෙන්න අද මම අරගෙන ආවේ ඔයාලගෙ Android device එක cilent කරලා තියෙද්දී නැති උනොත් හොයා ගන්න පහසු ක්‍රම 2 ක්.

(1)Android device manager (Require data connection)

මුලින්ම මම කියලා දෙන ක්‍රමේට හොයාගන්න නම් ඔයාලගෙ නැතිවුන පෝන් එකේ Internet connect කරලා තියෙන්න ඕන.
මේ link එකට ගිහින්, ඔයාලගෙ නැතිවෙලා තියෙන Phone එකෙන් ලොග් වෙලා තියෙන gmail එකයි password එකයි දීලා ලොග් වෙන්න දැන් ඉතින් ඔයාගෙ phone එක කොහේ තිබ්බත් Map එකෙන් බලාගන්නත් පුලුවන්,
phone එක හොරෙක් අරන් නම් Lock කරන්න,
ඔයාගෙ Phone එකේ තියෙන data  මකන්න වගේම හොරකංකරලා නැතුව ඔයාලට phone එක දාපු තැන මතක නැත්තන් phone එකේ උපරිම sound එකෙන් ring කරවන්නත් පුලුවන්.

 (1) Clap to find
දැන් දෙවනි ක්‍රමේ,,මුල් ක්‍රමේට data connection එක ඕනනේ මේකට ඕන නෑ.
මේකට කරන්න තියෙන්න මෙතනින් Clap to find ඇප් එක බාගෙන මේ විදියට setting හදාගන්න.


දැන් phone එක silent කරලා තියෙන වෙලාවට හොයාගන්න බැරිනම් අපිට කරන්න තියෙන්නේ අප්පුඩියක් ගහන එක.
වැඩේ එල නේද.
අදට කැපුනා.
 පහලින් කමෙන්ටුවකුත් දාගෙනම යන්න.


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.