විනාඩි 5 කින් ඇප් හදමු

ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ කිසිම දැනුමක් නැතුව අපිට අවශ්‍ය Android App අපිටම හදාගන්න පුලුවන් website ටිකක්.
මේ site වලින් app free හදාගන්න පුලුවන්.
මම app හදන හැටි step by step කියලා දෙන්නෙ නෑ ගිහින්ම බලන්න ගියම තේරෙනවා කරන්න ඕන මොනවද කියලා.

1.Appsgeyser
මේක තමයි හොදම site එක ලේසියෙන්ම හදාගන්න පුලුවන්.
උඩ site එකේ name එකක් click කරලා site එකට යන්න පුලුවන්.



2.Mobiloud
මේකෙන් පුලුවන් wordpress site වලට ඇප් හදාගන්න විතරයි...


3.ibuildapp


4.Andromo


5.Mobincube


6.Appyet


එහෙනම් try කරලා බලන්න.
මම ගියා comment එකකුත් දාගෙන යන්න
&nbsp

Comments

Popular posts from this blog

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?