Youtube එකෙන් video software නැතුව බාගන්න.

අද මම ඔයාලට කියලා දෙන්නේ කිසිම software එකක් නැතුව youtube video directly ඔයාලගෙ pc එකට phone එකට ඕනම browser එකකින් download කරගන්න විදිය.ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා.නොදන්න කට්ටියට දැන ගන්න තමයි ලියන්න හිතුනේ.දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා.

හරි ලේසි වැඩක් තියෙන්නේ.
මුලින්ම ඔයාලගෙ browser එකෙන් download කරගන්න ඕන video එක ගන්න දැන් ඔය page එකේ link එක edite කරන්න මුලට ss දාල.
උදාහරණයක් විදියට-
https://www.ssyoutube.com/watch?v=U15gEytTOa8
ඔන්න ඔහොම දැන් ඕකට ගිහින් බලන්න Download කරගන්න පුලුවන් ලේසියෙන්ම.

වැඩේ ගොඩ නම් comment එකකුත් දාගෙනම යන්න.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?