ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

මෙන්න ඔයාලට තව අලුත් වැඩක්.අලුත් කිවුවට පරණයි.ගොඩක් කට්ටිය දන්නවත් ඇති.
මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලට ඕන film වල direct link හොයාගන්න.
කරන්න තියෙන්නේ film එකේ නම ඉස්සරහින් මෙහෙම ගහලා google search කරන එක inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi)
උදාහරණයක් විදියට
avengers 2-inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi)
ඔන්න ඔහොම search කරන්න.
දැන් ඕන තරම් ලින්ක් ඇති ඕක download කරන්න

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?