ඔයාල connect වෙලා තියෙන wifi network වල password පහසුවෙන් ලබාගමු

වැඩිය විස්තර කියන්න යන්නේ නෑ මාතෘකාව දැක්කම තේරෙනවා මොකක්ද කරන්න යන්නෙ කියලා.
මේක කරන්න අනිවා phone එක root කරලා තියෙන්න ඕන
හරි simple වැඩක් තියෙන්නෙ.
පහලින් ගිහින් wifi key recovery ඇප් එක බාගන්න





දැන් ඇප් එක open කරලා...superuser premission දෙන්න...

ඔයාල connect වෙලා තියෙන wifi network ටික පෙන්නාවි.
එතන psk කියලා දීල තියෙන්නෙ ඒ network එකට අදාල password එක

එහෙනම් මම ගියා comment එකකුත් දාගෙන යන්න.


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?