එක click එකෙන් youtube playlist එකක් download කරමු.

ඔන්න මම අද අරන් ආපු දේ ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා..
මම කියන්න යන්නෙ කොහොමද youtube playlist එකක ඔක්කොම video එක click එකකින් බාගන්නෙ කියලා..
කට්ටිය දන්නවනේ එක video එකක් බානකොට link එක මුලට ss ගහල ගිහින් download කරන්න එහෙම playlist එකක් බාන්න ගියොත් බඩු බනිස්නෙ....
ඒක නිසා දැන් බලමු මුලු playlist එකම බාන ලේසි විදියක්....



මෙහෙමයි වැඩේ කරන්නෙ.
ඔයාලට බාගන්න ඕන youtube playlist එකට ගිහින් ඒකෙ ලින්ක් එක ඒ කිවුවේ  page එකේ address එක copy කරගන්න....



දැන් පහල තියෙන වෙබ් සයිට් එකට ගිහින් ඒකෙ link එක ගහන්න තියෙන bar එකට playlist එකේ link එක paste  කරන්න..
Web site එකට මෙතන click කරලා යන්න


දැන් ඉස්සරහ තියෙන download බටන් එක click කරලා ටික වෙලාවක් ඉන්න..
බලන්න playlist එකේ තිබුන ඔක්කොම video බාගන්න link ඇවිල්ල ඇති දැන් තියෙන්නෙ එක එක බාගන්න...

එහෙනම් වැඩේ හරිනේ මම ගියා මතක ඇතුව comment එකක් දාගෙනම යන්න.

Comments

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?