නිතරම අන්තර්ජාලය භාවිත කරන අයට උපදෙස් ..

ඔන්න මම කියන්න ආවෙ ඔයාල නිතරම අන්තර්ජාලය භාවිතා කරනවනම් දැනගෙන සිටියයුතු දේවල් ටිකක්.

*ඔයාල use කරන browser එක.
වැදගත්ම දේ තමයි ඔයාල use කරන browser එක
මම නම් කියන්නෙ අලුත් browser කොච්චර ආවත් chrom , firefox තමයි හොද කියලා..


*Add on දාන්න එපා.
ඔයාල browser use කරනකොට තියෙන හැම extension/ Ad on එකම දාගන්න එපා...
ඔයාලට අවශ්‍යමයි කියලා හිතෙන  දෙක තුනක් විතරක් දාගන්න.


*strong password එකක් use කරන්න
ඔයාල අකුරු 15 වගේ password use කරනවනම් හොදයි.
ඔයාලට එහෙම password එකක් හදාගන්න අමාරුනම්
මෙතනට ගිහින් password එකක් හදාගන්න



*හැමතැනම එකම password එක දාන එපා.
ඔයාල හදාගන්න password එක හැම එකටම දාන්න එපා..වෙනස් වෙනස් ඒව දාන්න
එතකොට ඔයාලට ප්‍රශ්නයක් වේවි..කොහොමද මේව මතක තියාගන්නෙ කියලා..
ඒකට හොදම විසදුම තමයි lastpass මේ ඇප් එක install කරාම ඔයාල එක එක site වලට දෙන username සහ password manage කරගන්න් පුලුවන් පහලින් download කරලා දාගෙනම බලන්නකො
මෙතනින් යන්න


*විශ්වාස නැති site වලට යන්න එපා...
ඔයාලට අදුරන්නෙ නැති අය දෙන link වලට යන්න එපා සහ එහෙම social network වලින් හම්බවෙන අය දෙන app software  install කරන්න යන්නත් එපා.
විශ්වාස නැති site වලින් app සහ software බාගන්නත් එපා...app බාගන්නවනම් හැම වෙලාවෙම playstore එකම use කරන්න.



*Public wifi  network use කරන්න් එපා.
ඔයාල හැම වෙලාවෙම public wifi use නොකර ඉන්න වග බලාගන්න.
එහෙම බැරිනම් vpn එකක් අරගෙන ඒව use කරන්න.


*Internet Download Manager එක භාවිතා කරන්න.
ඔයාල අන්තර්ජාලයෙන් මොනවා download කරත් internet download manager එකෙන් බාගන්න.


*ඔයාල යාලුවෙක්ගෙ computer එකකින් internet යනවනම් private browsing use කරන්න.
ඔයාල යාලුවෙක්ගේ හරි cafe එකක් computer එකකින් හරි අන්තර්ජාලය භාවිතා කරනවනම් private browsing හරි Incognito හරි use කරන්න.
එතකොට history cookies save වෙන්නෙ නෑ.

එහෙනම් මම ගියා ..
මතක ඇතුව comment එකක් දාගෙනම යන්න

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

Android phone එක ඉක්මනට charge කරගන්න.

How to Learn The Entire Python Language In A Single Image

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

අලුත්ම clash of clans mod එක.

අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

Massenger වල අලුත්ම ගේම් එක