Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)


මෙන්න ඔයාලට තවත් පට්ට xposed module එකක්.
Xposed ගැන කවුරුත් දන්නවානේ. මේ module එකෙන් පුලුවන් ඔයාලගෙ status bar එකේ පෙන්නන හැම Icon එකක්ම Change කරගන්න..
මේව කරන්න රූට් කරලා Xposed දාලා තියෙන්න ඕන හරිය.
Xposed දාන හැටි බැලුවේ නැත්තන් මෙතනින් බලන්න

දැන් Flat Style Bar Indicators app එක මෙතනින් ගන්න

ඇප් එක install කරලා Xposed වලට ගිහින්  Flat Style Bar Indicators ඇප් එකට ටික් දාලා Reboot කරන්න.
දැන් ඇප් එක open කරලා බලන්න Icon ඔයාලට ඕන ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්.






කෝමද වැඩේ එල නේද එහෙනම් අදට මම කැපුනා.
බුදු සරණයි..!

Comments

  1. Ane mcn lg l70 d325 phone ekata lolipop custom rom ekak dana widiha kiyapanko

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?