Samsung පෝන් වලටත් Soft Key දාමු. (xposed Tricks 5)

ඔන්න අද මම අරන් ආවෙ softkey දාන හැටි.
 Xperia ඒවගෙ එහෙම එනවා නේද navigation bar එකක්. ඒත් සැම්සුන් ඒවට එන්නෙ නෑනෙ.
ඉතිං අපි සැම්සුන් පෝන් එකටත් softkeys දාගමුකෝ. 
මෙන්න මේකයි වෙන්න ඕන. මේ වැඩේට පෝන් එක රූට් කරලා තියෙන්න ඕන.
ඒ වගේම මේ වැඩේට xposed framework  දාලා තියෙන්න ඕන. 
xposed ගැන දන්නෙ නැද්ද.?
 එහෙනම්  මෙතනින් බලන්න .
ඊට පස්සෙ මේ xposed module එක මෙතනින් ගන්න.
ඇප් එක Install කරලා xposed active කරන්න. 
දැන් root explorer වගේ ඇප් එකෙන් (ඇප් එක ගන්න මෙතනින් යන්න) 




System ෆෝල්ඩර් එකේ තියෙන build.prop එකේ යටින්ම මෙන්න මේක

qemu.hw.mainkeys=0

add කරලා save කරන්න.






දැන්  පෝන් එක reboot පාරක් දාන්නකෝ.



සැ.යු. :- හැම පෝන් එකකටම මේ වැඩේ හරියන්නෙ නෑ.
reboot කරාට පස්සෙ  unfortunately system ui stop කියලා වැටුනොත් වැඩේ හරියන්නෙ නෑ.
බය වෙන්න එපා. ඒ කියන්න ඔයාගෙ පෝන් එකේ UI එක සපෝට් කරන්නෙ නෑ. ඒ හින්දා කලින් Add කරපු qu.hw.mainkeys=0 අයින් කරලා save කරලා reboot කරන්න. වැඩේ හරි..
එහෙනම් මම් කැපුනා.
Comment එකකුත් දාගෙන යන්න.
බුදු සරණයි..!

Comments

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

Android phone එක ඉක්මනට charge කරගන්න.

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

අලුත්ම clash of clans mod එක.

playstore Paid ඇප් Free ගන්න.

Wallpaper එක live widjet එකක් කරමු