S Duos 2 (GT-S7582) එකට Lollipop රොමක්.


ඔන්න අද මම දෙන්න යන්නෙ Samsung galaxy s Duos 2 එකට lollipop රොමක්...
cyanogenmod 12.1 මේකෙ bugs අඩු පට්ට රොමක්...
මේක flash කරන්න twrp recovery දාල තියෙන්න ඕන..cwm වලින් ගහන්න ගිහිල්ලා මොකක් හරි වුනොත් මට කියන්න එපා හොදේ..කෝකටත් Backup එකක් අරගෙනම වැඩේට බහින්න.
මුලුන්ම මෙතනින් twrp දාන හැටි බලන්න....

twrp දැම්මනම් මෙතනින් Rom එක ගන්න...
දැන් මෙතනින් Gapp 5.1.1 zip එක ගන්න..
ඔය දෙකම SD card එකට දාගන්න දැන Twrp Recovey වලට යන්න...


මේකෙ CWM වල වගේ Volume Button ඕන නෑ හොදේ..සාමාන්‍ය විදියට Touch වලින් වැඩ කරන්නෙ...
මුලින්ම Wipe Click කරලා swipe to factory reset කියන එක Swipe කරන්න.



ඊලගට Mount click කරලා ඔක්කෝටම කතිර දාන්න,


දැන් Back කරලා ආපස්සට එන්න..
ඊලගට Install click කරලා


උඩින් තියෙන Select Zip To Install කියන එක click කරලා Sd Card එකට ටික් දාන්න.

දැන් ඔයාල Download කරගත්ත..Rom file එක තෝරලා click කරන්න දැන් Swipe කරලා


 Rom එක Flash වෙනකන් ඉන්න...
Flash කරලා ඉවර උනාම ආපහු කලින් විදියටම Gapp zip එක Flash කරන්න..
දැන් ඔහොම්මම Reboot කරන්න..



Reboot වෙන්න විනාඩි 5-10 අතර කාලයක් යාවි.
ON උනාම බලන්න කෝමද වැඩේ කියලා...






මොකක් හරි අවුලක් ආවොත් මෙතනින් ගිහින් FB Msg එකක් දාන්න.

තව දෙයක් මේ රොමට Xposed දාන්න සාමාන්‍ය විදියට බෑ...
ඒක කරන හැට ඊලග පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්න..
මම කැපුනා..
Comment එකකුත් දාගෙන යන්න
බුදු සරණයි....!


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?