Android phone එක ඉක්මනට charge කරගන්න.

මෙන්න ඔයාලගේ පෝන් එක ඉක්මනට charge කර ගන්න tricks ටිකක්.

#1හැම වෙලාවෙම charge කරනකොට original data cable එකම use කරන්න.
   
#2ඔයාලගෙ Phone එක ඉක්මනටම charge කරගන්න ඕන්නනම් Airplane Mode දාලා Charge කරන්න
 
#3කොයිම වෙලාවකවත් Charge කරන ගමන් phone එක use කරන්න එපා.
 
#4කවදාවත් ඔයාලගෙ phone එක Pc,Laptop වලට ගහලා charge කරන්න එපා.
 

#5මේ ඇප් එක බාගෙන ඵලදායී විදියට charg කරගන්න.

#6Charge කරන වෙලාවට පුලුවන්තරම් ඔයාලගෙ phone එක off කරලා තියන්න.

#7charge කරන වෙලාවට Data,GPS,Bluetooth,wifi off කරලා තියන්න.
 


මේ ටික කරොත් ඔයාලගෙ phone එක ඉක්මනට charge කරගන්න පුලුවන්.

Comments

  1. http://lattalottalanka.blogspot.com/2015/10/android-recycle-bin.html?m=1

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

How to Learn The Entire Python Language In A Single Image

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

අලුත්ම clash of clans mod එක.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

Massenger වල අලුත්ම ගේම් එක