S Duos 2 එකට Touch Recovery දාන්න

Hi යාලුවනේ..
අද මං කියලා දෙන්නෙ s duos 2 එකට Touch recovery  දාන්නේ කොහොමද කියලා.
මේකට Pc එකක් ඕන.
මුලින්ම මෙතනින් usb driversබාගන්න.
දැන් මෙතනින් TWRP File එක බාගන්නකෝ.
දැන් මෙතනින් odin 3.07එකත් බාගන්න.

හරි දැන් වැඩේ පටන් ගමු.
පෝන් එක off කරලා Downloading mode එකට යන්න.
(Power button+volume down button+Home button එකපාර ඔබාගෙන ඉන්නකොට Downloading mode එකට යාවි.)
දැන් එකපාරක් Volume up button එක ඔබලා Continue කරන්න.
Usb drivers install කරලා odin එක open කරන්න.
දැන් PDA කියන තැනට Download කරගත්ත TWRP File එක දෙන්න.
දැන් start දෙන්න.
ටික වෙලාවකින් Pass කියලා වැටෙයි.
Recovery mode එකට ගිහින් බලන්න.
වැඩේ ගොඩ නේද..




Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?