Root නැතුව uc browser එකට සිංහල දාන්න.

මේක හැමෝටම වැදගත් වේවි.මේක ගැන ගොඩක් කට්ටිය දන්නවත් ඇති නොදන්න කට්ටියට දැන ගන්න තමයි ලියන්න හිතුනේ.
ඔයාල Uc Browser එක ඉන්ස්ටෝල් කරාම SD Card එකේ Uc Download කියලා Folder එකක් හැදෙනවා.
ඔයා ඒක ඇතුලේ Font කියලා folder එකක් හදන්න.


දැන් මෙතනින් Font එක බාගෙන,
අර හදාගත්ත Font කියන Folder එකට දාන්න.

දැන් සිංහල තියෙන web එකකට ගිහින් බලන්න වැඩේ ගොඩ නේද කියලා.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?