Phone එකට එන කරදරකරී ඇඩ් ලේසියෙන් ඉවත් කරමු

ඔන්න අද මම අරන් ආව පෝන් එකට එක කරදරකාරී ඇඩ් ඉවත් කරන්න ක්‍රමයක්.
මේක කරන්න  Lucky patcher ඇප් එක සහ නිවැරදිව Xposed Install කරලා තියෙන්න ඕන
දැන් බලමු කරන්නේ කොහොමද කියලා.
Xposed Install කරලා නැත්තන් මෙතනින් බලන්න
lucky patcher latest ඇප් එක මෙතනින් ගන්න
දැන් Xposed වලට ගිහින් lucky patcher වලට ටික් දාලා පෝන් එක Reboot කරන්න.


හරි දැන් lucky patcher ඇප් එක open කරලා Toolbox වලට යන්න.

ඔතන තියෙන Block ads ක්ලික් කරන්න.

 දැන් ආපු Menu එකේ Block ad on device ක්ලික් කරලා පෝන් එක reboot කරන්න.

දැන් Ad ආපු ඇප් එකකට ගිහින් බලන්න වැඩේ ගොඩ නේද කියලා.

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?