Android පෝන් එකටත් Recycle bin එකක්.

ඔන්න අද මම අරගෙන ආවෙ Recycle bin ඇප් එකක්
මෙතනින් ඇප් එක බාගන්න

දැන් open කරලා මෙතන තියෙන විදියට Delete කරාම Recycle bin එකේ save වෙන්න ඕන File තෝරන්න

ඔයාලගෙ phone එක Root කරලනම් එතනම පහල තියෙන Allow Root Access වලට ටික් දාන්න.

දැන් Next දීල ඔය line එක පිරෙනකන් ඉන්න.
දැන් වැඩේ හරි මෙතන ඉදන් ඔයා Delete කරන හැම file එකම ඔතනට යනවා.
ඔයාලට ඕන වෙලාවක File එක Restore කරගන්න පුලුවන් වැඩේ ගොඩ නේද.
එහෙනම් අපි කැපුනා....බුදු සරණයි


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?