Phone එකේ Memory full වෙනවාට විසදුම.


Hi යාලුවනේ
අද මම ගෙනාවේ Smart phone තියෙන කාටත් තියෙන ගැටලුවකට විසදුමක්..
ඒ තමයි Internal storage එක ඉක්මනට පිරෙන එක...
ගොඩක් ලොකු Internal storage තියෙන පෝන් වලට නම් අවුලක් නෑ...
අපිට කොයින්ද ඕව ගන්න සල්ලි,තියෙන දෙයින් සතුටු වෙන එක මිසක්.

මේකට විසදුම පුංචිම පුංචි ඇප් එකක්
ඒක තමයි Link2sd මේකෙන් පුලුවන් System ඇප් පවා අපේ Sd එකට දාන්න..
හැබැයි මේක කරන්න Phone එක රූට් කරලා තියෙන්න ඕන.

*ඒත් System ඇප් Sd එකට දාන්න කලින් දෙපාරක් හිතන්න phone එක අවුල් යාවි.
           හරි තව කතා නැතුව වැඩේ කරන හැටි බලමු.
මුලින්ම මෙතනින් Link2sd ඇප් එක බාගන්න.
දැන් Open කරලා Root premisson දෙන්න.
මෙහෙම එකක් ආවොත් Cancle කරලා දාන්න.

මෙතන ඔයාලගෙ ඔක්කොම ඇප් පෙන්නාවි

එක ඇප් එකක් උඩ click කරාම මෙහෙම ඒවි.


දැන් Move to Sd card තෝරන්න.

මෙතන Ok කරලා Move වෙන්න දෙන්න ටික


වෙලාවකින් ඇප් එක SD Card එකට යාවි.
මේ ඇප් එකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන.
System app ඇප් uninstall කරන්න
ඇප් වල Data,Cache clear කරන්න.

එහෙනම් වැඩේ ගොඩනේ අපි කැපුනා තවත් අලුත් දෙයක් අරන් එන්නම්.

        බුදු සරණයි....!


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?