PC නැතුව CWM දාන්න(GT-S7582)

මෙන්න මම අද අරන් ආවෙ වෙනස්ම දෙයක්.
අපි හැමෝටම වගේ Smart phone තිබුනට Pc එකක් නෑනේ ඉතින් cwm රිකවරියක් දාගන්නවත් විදියක් නෑනේ.දැන් අහයි recovery යක් මොකටද කියලා..
Recovery දාලා තිබුනහම පෝන් එකේ backup එකක් අරන් තියාගන්න පුලුවන්.
ගොඩක් Custom rom ගහන්නත් තියෙන්නෙ cwm වලින්.
දැනටමත් දන්නවා ඇතිනේ.
ඉතින් අද මම අරන් අවේ Pc එකක් නැතුව Samsung galaxy s duos 2 එකට cwm දාන හැටි.

වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.මේක කරන්න Root ඕන.
මුලින්ම  මෙතනින්  Cwm GT S7582 Users Zip ෆයිල් එක බාගෙන ඉන්නකෝ.
දැන් ඒක Phone memory යට extract කරගන්න.
දැන් ඒකෙ තියෙන Rashr pro ඇප් එක Install කරන්න.

  Open කරන්න.root Premisson දෙන්න.දැන් මෙහෙම Update ඉල්ලුවොත Cancel කරලා දාන්න

 දැන් මෙහෙම ඒවි දැන් තියෙන img එකේ Backup එකක් ගන්න ඕනනම් මෙහෙම කරන්න.



දැන් ඇප් එක close කරලා අපහු open කරන්න.
දැන් මේක click කරන්න

   දැන් Internal memory එකේ තියෙන Recovery.img එක තෝරන්න.


  දැන් ඒක click කරන්න..මෙහෙම ඒවි  Yes කරන්න.
   
දැන් මෙහෙම recover එකට යන්න ඉල්ලාවි.
ඒක Cancel කරන්න.
දැන් App එක Close කරලා.
Phone එක off කරන්න. දැන් Power button+Home button+Volume up button එකපාර ඔබාගෙන ඉන්න දැන් cwm recovery වලට වැඩේ ගොඩ නේද..
 ගිහින් එන්නම් 
  • බුදු සරණයි...!






Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?