Greenify වලින් වැඩ ගන්න...(Xposed Tricks 3)

Ram කන App නවත්තලා දාමු Greenify Donation Package

හලෝ යාලුවනේ.
.ගොඩක් අය මේ වෙනකොට මේක දන්නවා.තමත් නොදන්න අයට තමයි ලියන්නේ.
Greenify ගැන හැමෝම දන්නවනේ.මෙකෙන් පුලුවන් අපිට අනවශ වෙලාවෙදි ram එකේ run වෙන ඇප් නවත්තලා දාන්න.සිලිප් කරලා දාන්න.Face book , Massenger , Google + වගේ App හැම වෙලාවෙම run වෙන හින්දා 4න් එක slow වෙනවා.
නිකම්ම greenify වලින් අපි දාපු ඇප් සිලිප් කලාට systam app සිලිප් කරන්න බැනේ. Ram එකේ ගොඩක්ම run වෙන්නේ systam app.
එකට විසදුම තමයි Geenify Donation package එක දාගන්න එක. එකත් නිකම්ම install කරලා හරියන්නේ නෑ.
Greenify Danation package එක play store එකෙ සල්ලි දිලා ගන්න ඔනි ඇප් එකක්.මේ වැඩේට app 2ක් ඔනි වෙනවා. ඒ තමයි

Greenify Donetion එකයි xposed එකයි මෙතනින් ගන්න greenfy greenfy with xposed

මේක download කරගෙන extract කරගන්න.මෙවට root ඔනිමයි.
Xposed inataller apk එක install කරන්න. Xposed දාන හැටි බැලුවේ නැත්තන් මෙතනින් බලන්න

එක හරි දැන්.ඊට පස්සේ Greenify , Greenify Donation package එකයි install කර ගන්න.
දැන් Xposed installer open කරගන්න.Modules යන්න.

Greenify වලට mark එක දාන්න.



Back කරලා ඇවිත් Framework වලට ගිහින් Reboot දෙන්න.


දැන් වැඩෙ හරි.හරියට install වෙලානම් වැඩේ කරගන්න පුලුවන්.greenify open කරන්න.ඔය තිත් 3න Click කරන්න.


Experimental features එක click කරන්න

එතකොට මෙහෙම පෙන්නයි.ඔතන තියෙන ඔක්කෝම වලට ටික් දාන්න.Working mode වලට boost දෙන්න.

වැඩේ ඉවරයි.දැන් අපිට තියෙන්නේ අපිට ඔනි app තො‍රලා සිලිප් කරල දාන එකයි.....

සැලකිය යුතුයි- systam app සිලිප් කරද්දි හැම එකක්ම සිලිප් කරන්න යන්න එපා phone එකට කෙල වෙයි.නොදන්න එවා සිලිප් කරන්න යන්න එපා.



මේක අහයි system ඇප් එකක් ස්ලිප් කරනකොට එතනදී inist දෙන්න.



දැන් හරි මේ ටික දැන් run වෙන්නේ නෑ.චෙක් කරලා බලන්න running App වලට ගිහින්.



බලන්න වෙනසක් වෙනවද කියලා වෙනදට වඩා...systam app ස්ලිප් කරනකොට සැලකිලිමත් වෙන්න. මම කැපුනා
               සුභ දවසක්.........

Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?