Gravity box වැඩ කෑලි. (xposed Tricks 2)


Hi යාලුවනේ...අද මම කියලා දෙන්න හදන්නෙ xposed වලින් දාන්න පුලුවන් තවත් වැඩ කෑල්ලක් ගැන..මම කලින් කියලා දුන්නනේ නිවැරදිව Xposed install කරන්නේ කෝමද කියලා...තාම Xposed දාල නැත්තන් මෙතනින් බලන්න

හරි එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම Gravitybox ඇප් එක මෙතනින් බාගන්න
දැන් Normal ඇප් එකක් වගේ install කරගෙන Xposed installer වල module open කරලා Gravity box වලට ටික් දාල Re boot කරන්න.

වැඩේ හරි.
මුලින්ම බලමු Status bar එකේ පාට වෙනස් කරන හැටි..
මුලින්ම Gravitybox ඇප් එක Open කරලා Status bar tweak වලට යන්න



දැන් Status bar colour වලට යන්න.

enable status bar කියන එකට ටික් දාල.

යට තියෙන Status bar background colour වලට ගිහින් දාන්න ඕන පාට තෝරන්න.

වැඩේ ගොඩ නේද...


දැන් බලමු Power menu එකට Screenshot Button එක දාන්නෙ කෝමද කියලා.

කලින් වගේ gravitybox open කරලා  Power tweaks වලට යන්න

Screenshot in power menu කියන එකට ටික් දාන්න.

දැන් බලන්න වැඩේ හරි නේද.....



දැන්  බලමු කරන්න පුළුවන් වැඩ.

01. Lock Screen Tweaks මේකෙන් පුලුවන් ඔයාලගෙ Lock Screen එක වෙනස් කරන්න.
           (Back Ground Image,Custom Text,Lock)

02. Status Bar Tweaks මෙතනින් පුලුවන් Status Bar එක වෙනස් කරන්න.


03. මෙතනින් පුලුවන් ඔයාගෙ Battery Icon එක වෙනස් කරන්න.



04. මෙතනින් පුලුවන් Upload/Download speed එක Monitor කරගන්න.

තව තව වැඩ කරන්න පුළුවන් මේකෙන්.ප්‍රදාන දේවල් කීපයක් විතරයි මේ.
එහෙනම් හරිනේ යාලුවනේ.තවත් දෙයක් අරන් ආයෙත් එන්නම්.

පහලින් මොනවහරි දෙයක් කොටලා යන්න.

      සුබ දවසක්.....!!





Comments

  1. Ane mcn mata lg l70 d325 phone ekata lolipop custom rom ekak gahanne kohomada kiyala hoyala deepanko.plz

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Android phone එක ඉක්මනට charge කරගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

How to Learn The Entire Python Language In A Single Image

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

how to fix play store error

AVG Antivirus Pro free ගන්න

අලුත්ම clash of clans mod එක.

Wallpaper එක live widjet එකක් කරමු

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..