කැමරාවෙන් ගණන් හදන්න.


                      කැමරාවෙන් ගණන් හදන්න.

Hi යාලුවනේ.
අද මම ඔයාලට අරන් අවේ Maths කරන කට්ටියට වැදගත් වෙන ඇප් එකක්..
මේක තමයි Photo math මේකෙන් පුලුවන් කැමරාවෙන් ගණන් හදන්න.

දැන් බලමු කොහොමද කරන්නේ කියලා.
මුලින්ම ඇප් එක බාගෙන ඉන්න.
මෙතන click කරලා යන්න





දැන් ඇප් එක ගත්තනේ.

 ඇප් එක open කරාම මෙහෙම ඒවි.
Totorial බලන්න ඔන නම් GO දෙන්න දැන් කැමරාව ඒවි මෙහෙම දැන් ඔය කොටුව ඇතුලට ගාණ එන විදියට Adjest කර ගන්න.

ටිකකින් මෙහෙම වැටේවි..දැන් ගාණ හදන හැටි Step by Step බලාගන්න පුලුවන්
..වැඩේ හරිනේ.
මේකෙන් අපැහැදිලි ඉලක්කම් Detect කරගන්න අමාරුයි හොදේ...
එහෙනම් අපි ගියා.
 බුදු සරණයි...!


Comments

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

playstore Paid ඇප් Free ගන්න.

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

how to fix play store error

How to Learn The Entire Python Language In A Single Image

Android phone එක ඉක්මනට charge කරගන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?