samsung galaxy s duos 2 එකට lolipop රොමක්.



ඔන්න අද මම අරන් ආවා samsung galaxy s duos 2 එකට lollipop custom rom එකක් flash කරන හැටි...
මේකට රූට් කරලා cwm දාලා තියෙන්න ඕන.
cwm දාලා නැත්තන් මෙතනින් බලන්න.

මුලින්න මෙන්න මේ file දෙක download කර ගන්න..
Lolipop ExtremeBuild V2.zip
Peractivated.zip
මේ file දෙක sd card එකට copy කරගෙන ...
Sd card එකේ folder අතුලට දාන්න එපා..
කෝකටත්  backup එකක් එහෙම දාගෙන වැඩේට බහිමුකෝ..
 දැන් phone එක off කරලා..cwm වලට යන්න.
(Power button+Home button+Volume up button එකපාර ඔබාගෙන ඉන්න.)
(මෙතනදී ඔයාලගේ Touch එක වැඩ නෑ volume button වලින් තමයි උඩ පහල යන්න ඕන.)
දැන් Install zip ගිහින් power button එක ඔබන්න.
 දැන් choos zip from sdcard දෙන්න




 දැන් ඔයාගෙ Sd card එකට දාපු lolipop ExtremeBuild.zip එක තෝරල power button එක,එක පාරක් ඔබන්න.


ටික වෙලාවකින් flash වෙලා ඉවර වේවි..
දැන් reboot කරන්න..
විනාඩි 10-15 phone එක on වේවි.
දැන් ආපහු cwm වලට ගිහින් කලින් කරපු විදියටම peractivated.zip එකත් flash කරන්න....

දැන් reboot කරලා බලන්න කෝමද වැඩේ කියලා....
පහලින් බලන්න මගේ screenshot.




 

 

 

 

 

 









Comments

  1. Mcn lg l70 d325 phone ekata custom rom ekak deepanko..hoyala

    ReplyDelete
  2. http://androidforums.com/threads/unofficial-cyanogenmod-11-for-lg-l70-d325.880076/

    ReplyDelete
  3. Macho mage samsung galaxy ace nxt ekata hodha lolipop romak hoyala dhiyanko......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විනාඩි 5 කින් ඇප් හදමු

Fastest Android Emulator.. ගේම් වලට කියාපු android emulator එකක්

Android phone එක ඉක්මනට charge කරගන්න.

How to Learn The Entire Python Language In A Single Image

TWRP Recovery ව්ලට passcode එකක් දාමු..

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

අලුත්ම clash of clans mod එක.

අපේ ඔක්කොම call log ,contact list සහ sms තවත් phone එකකට ලේසියෙන්ම යවමු.

Massenger වල අලුත්ම ගේම් එක