Posts

Showing posts from July, 2016

එක click එකෙන් youtube playlist එකක් download කරමු.

Image
ඔන්න මම අද අරන් ආපු දේ ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා.. මම කියන්න යන්නෙ කොහොමද youtube playlist එකක ඔක්කොම video එක click එකකින් බාගන්නෙ කියලා.. කට්ටිය දන්නවනේ එක video එකක් බානකොට link එක මුලට ss ගහල ගිහින් download කරන්න එහෙම playlist එකක් බාන්න ගියොත් බඩු බනිස්නෙ.... ඒක නිසා දැන් බලමු මුලු playlist එකම බාන ලේසි විදියක්.... මෙහෙමයි වැඩේ කරන්නෙ. ඔයාලට බාගන්න ඕන youtube playlist එකට ගිහින් ඒකෙ ලින්ක් එක ඒ කිවුවේ  page එකේ address එක copy කරගන්න.... දැන් පහල තියෙන වෙබ් සයිට් එකට ගිහින් ඒකෙ link එක ගහන්න තියෙන bar එකට playlist එකේ link එක paste  කරන්න.. Web site එකට මෙතන click කරලා යන්න දැන් ඉස්සරහ තියෙන download බටන් එක click කරලා ටික වෙලාවක් ඉන්න.. බලන්න playlist එකේ තිබුන ඔක්කොම video බාගන්න link ඇවිල්ල ඇති දැන් තියෙන්නෙ එක එක බාගන්න... එහෙනම් වැඩේ හරිනේ මම ගියා මතක ඇතුව comment එකක් දාගෙනම යන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Image
වැඩි කතා ඕන නෑ. මේකෙන් ඔයාල connecte වෙලා ඉන්න wifi network එකට connecte වෙලා ඉන්න අනිත් අයව බලාගන්න පුලුවන්. එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නෙ.. මුලින්ම පහලින් Find network tool ඇප් එක බාගෙන ඉන්න. Download හරි ඇප් එක install කරලා open කරගන්නකො... දැන් ටික වෙලාවක් scan වෙලා ඔයාල connect වෙලා ඉන්න network එකට connect වෙලා ඉන්න අනිත් අයව පෙන්නවි.... ඔයාලට ඕනනම් ඒව උඩ click කරලා ඒ phone එක ගැන තොරතුරු ලබාගන්න පුලුවන්... Ip address එක අන්තිමට connect වුන වෙලාව වගේ දේවල්.. එහෙනම් වැඩේ හහරිනේ මම ගියා.. Comment එකකුත් දාගෙන යන්න..

Wallpaper එක live widjet එකක් කරමු

Image
ඔන්න මම අද අරන් ආවෙ ඔයාලගෙ phone එකේ wallpaper එක live widjet එකක් කරගන්න විදිය... මේකෙන් වෙන්නෙ ඔයාලගෙ wallpaper එකේ Battery level එක, wifi signal live widjet එකක් වගේ පෙන්නනවා.. මේකට පොඩි ඇප් එකක් ඕන වෙනවා.. Meter පහලින් ඇප් එක බාගන්න. Download Features Of Meter (Google Creative Lab) App *Displays battery level live wallpaper. *Displays wireless signal on a live wallpaper. *Displays number of notifications of your device in a simple visualization. *Wallpaper Change with every unlocks and tilting of android. හරි එහෙනම් Meter ඇප් එක බාගෙන install කරලා open කරගන්න.. Open කරනකොට මොනවහරි premission ඉල්ලුවොත් ඒව දෙන්න. දැන් ඇප් එකේ යටින්ම තියෙන set wallpaper click කරන්න... හරි දැන් home screen එක බලන්න....phone එක unlock කරන සැරයක් ගාණෙ widjet එක battery level , wifi signal වලට වෙනස් වෙනවා

විනාඩි 5 කින් ඇප් හදමු

Image
ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ කිසිම දැනුමක් නැතුව අපිට අවශ්‍ය Android App අපිටම හදාගන්න පුලුවන් website ටිකක්. මේ site වලින් app free හදාගන්න පුලුවන්. මම app හදන හැටි step by step කියලා දෙන්නෙ නෑ ගිහින්ම බලන්න ගියම තේරෙනවා කරන්න ඕන මොනවද කියලා. 1. Appsgeyser මේක තමයි හොදම site එක ලේසියෙන්ම හදාගන්න පුලුවන්. උඩ site එකේ name එකක් click කරලා site එකට යන්න පුලුවන්. 2. Mobiloud මේකෙන් පුලුවන් wordpress site වලට ඇප් හදාගන්න විතරයි... 3. ibuildapp 4. Andromo 5. Mobincube 6. Appyet එහෙනම් try කරලා බලන්න. මම ගියා comment එකකුත් දාගෙන යන්න &nbsp

Android 7.0 (Nougat) වල Stock wallpaper එක HD

Image
ඔයාල දැන් දන්නවා ඇති අලුත්ම Android version එක (7.0) නම් කරලා තියෙන්නෙ Nougat ලෙස කියලා.. ඔන්න මම අරන් ආවේ අලුත්ම Android version එකට දෙන stock wallpapers ටික. පොඩි zip කෑල්ලක් විදියට තියෙන්නෙ. 8.17mb Wallpaper 5 තියෙනවා.  Resolution එක 2880×2560 pixels. එහෙනම් පහලින් බාගන්න.. Download එහෙනම් මම ගියා දාල බලන්න... Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

නිතරම අන්තර්ජාලය භාවිත කරන අයට උපදෙස් ..

Image
ඔන්න මම කියන්න ආවෙ ඔයාල නිතරම අන්තර්ජාලය භාවිතා කරනවනම් දැනගෙන සිටියයුතු දේවල් ටිකක්. *ඔයාල use කරන browser එක. වැදගත්ම දේ තමයි ඔයාල use කරන browser එක මම නම් කියන්නෙ අලුත් browser කොච්චර ආවත් chrom , firefox තමයි හොද කියලා.. *Add on දාන්න එපා. ඔයාල browser use කරනකොට තියෙන හැම extension/ Ad on එකම දාගන්න එපා... ඔයාලට අවශ්‍යමයි කියලා හිතෙන  දෙක තුනක් විතරක් දාගන්න. *strong password එකක් use කරන්න ඔයාල අකුරු 15 වගේ password use කරනවනම් හොදයි. ඔයාලට එහෙම password එකක් හදාගන්න අමාරුනම් මෙතනට ගිහින් password එකක් හදාගන්න *හැමතැනම එකම password එක දාන එපා. ඔයාල හදාගන්න password එක හැම එකටම දාන්න එපා..වෙනස් වෙනස් ඒව දාන්න එතකොට ඔයාලට ප්‍රශ්නයක් වේවි..කොහොමද මේව මතක තියාගන්නෙ කියලා.. ඒකට හොදම විසදුම තමයි lastpass මේ ඇප් එක install කරාම ඔයාල එක එක site වලට දෙන username සහ password manage කරගන්න් පුලුවන් පහලින් download කරලා දාගෙනම බලන්නකො මෙතනින් යන්න *විශ්වාස නැති site වලට යන්න එපා... ඔයාලට අදුරන්නෙ නැති අය දෙන link වලට යන්න එපා සහ එහෙම social network

ඔයාල connect වෙලා තියෙන wifi network වල password පහසුවෙන් ලබාගමු

Image
වැඩිය විස්තර කියන්න යන්නේ නෑ මාතෘකාව දැක්කම තේරෙනවා මොකක්ද කරන්න යන්නෙ කියලා. මේක කරන්න අනිවා phone එක root කරලා තියෙන්න ඕන හරි simple වැඩක් තියෙන්නෙ. පහලින් ගිහින් wifi key recovery ඇප් එක බාගන්න Download දැන් ඇප් එක open කරලා...superuser premission දෙන්න... ඔයාල connect වෙලා තියෙන wifi network ටික පෙන්නාවි. එතන psk කියලා දීල තියෙන්නෙ ඒ network එකට අදාල password එක එහෙනම් මම ගියා comment එකකුත් දාගෙන යන්න.