Posts

Showing posts from December, 2015

Samsung පෝන් වලටත් Soft Key දාමු. (xposed Tricks 5)

Image
ඔන්න අද මම අරන් ආවෙ softkey දාන හැටි.  Xperia ඒවගෙ එහෙම එනවා නේද navigation bar එකක්. ඒත් සැම්සුන් ඒවට එන්නෙ නෑනෙ. ඉතිං අපි සැම්සුන් පෝන් එකටත් softkeys දාගමුකෝ.  මෙන්න මේකයි වෙන්න ඕන. මේ වැඩේට පෝන් එක රූට් කරලා තියෙන්න ඕන. ඒ වගේම මේ වැඩේට xposed framework  දාලා තියෙන්න ඕන.  xposed ගැන දන්නෙ නැද්ද.?  එහෙනම්   මෙතනින්  බලන්න . ඊට පස්සෙ මේ xposed module එක  මෙතනින්  ගන්න. ඇප් එක Install කරලා xposed active කරන්න.  දැන් root explorer වගේ ඇප් එකෙන් (ඇප් එක ගන්න මෙතනින්  යන්න)  System ෆෝල්ඩර් එකේ තියෙන build.prop එකේ යටින්ම මෙන්න මේක qemu.hw.mainkeys=0 add කරලා save කරන්න. දැන්  පෝන් එක reboot පාරක් දාන්නකෝ. සැ.යු. :- හැම පෝන් එකකටම මේ වැඩේ හරියන්නෙ නෑ. reboot කරාට පස්සෙ  unfortunately system ui stop කියලා වැටුනොත් වැඩේ හරියන්නෙ නෑ. බය වෙන්න එපා. ඒ කියන්න ඔයාගෙ පෝන් එකේ UI එක සපෝට් කරන්නෙ නෑ. ඒ හින්දා කලින් Add කරපු qu.hw.mainkeys=0 අයින් කරලා save කර...

S Duos 2 (GT-S7582) එකට Lollipop රොමක්.

Image
ඔන්න අද මම දෙන්න යන්නෙ Samsung galaxy s Duos 2 එකට lollipop රොමක්... cyanogenmod 12.1 මේකෙ bugs අඩු පට්ට රොමක්... මේක flash කරන්න twrp recovery දාල තියෙන්න ඕන..cwm වලින් ගහන්න ගිහිල්ලා මොකක් හරි වුනොත් මට කියන්න එපා හොදේ..කෝකටත් Backup එකක් අරගෙනම වැඩේට බහින්න. මුලුන්ම මෙතනින්  twrp දාන හැටි බලන්න.... twrp දැම්මනම් මෙතනින්  Rom එක ගන්න... දැන් මෙතනින්  Gapp 5.1.1 zip එක ගන්න.. ඔය දෙකම SD card එකට දාගන්න දැන Twrp Recovey වලට යන්න... මේකෙ CWM වල වගේ Volume Button ඕන නෑ හොදේ..සාමාන්‍ය විදියට Touch වලින් වැඩ කරන්නෙ... මුලින්ම Wipe Click කරලා swipe to factory reset කියන එක Swipe කරන්න. ඊලගට Mount click කරලා ඔක්කෝටම කතිර දාන්න, දැන් Back කරලා ආපස්සට එන්න.. ඊලගට Install click කරලා උඩින් තියෙන Select Zip To Install කියන එක click කරලා Sd Card එකට ටික් දාන්න. දැන් ඔයාල Download කරගත්ත..Rom file එක තෝරලා click කරන්න දැන් Swipe කරලා  Rom එක Flash වෙනකන් ඉන්න... Flash කරලා ඉවර උනාම ආපහු කලින් විදියටම Gapp zip එක Flash කරන්න.. දැන් ඔහ...

Status Bar Icons වෙනස් කරමුද? (xposed Tricks 4)

Image
මෙන්න ඔයාලට තවත් පට්ට xposed module එකක්. Xposed ගැන කවුරුත් දන්නවානේ. මේ module එකෙන් පුලුවන් ඔයාලගෙ status bar එකේ පෙන්නන හැම Icon එකක්ම Change කරගන්න.. මේව කරන්න රූට් කරලා Xposed දාලා තියෙන්න ඕන හරිය. Xposed දාන හැටි බැලුවේ නැත්තන්  මෙතනින් බලන්න දැන් Flat Style Bar Indicators app එක  මෙතනින් ගන්න ඇප් එක install කරලා Xposed වලට ගිහින්  Flat Style Bar Indicators ඇප් එකට ටික් දාලා Reboot කරන්න. දැන් ඇප් එක open කරලා බලන්න Icon ඔයාලට ඕන ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්. කෝමද වැඩේ එල නේද එහෙනම් අදට මම කැපුනා. බුදු සරණයි..!

tTorrent Phone එකෙන් torrent බාන්න සුපිරි භාණ්ඩයක්.

Image
මෙන්න ගෙනාවා Phone එකෙන් Torrent බාන අයට සුපිරි භාණ්ඩයක්. පට්ට Speed ඇප් එකෙන්ම File search කරලා බාන්න පුලුවන්. මේ වගේ තව ගොඩක් විශේෂතා තියෙනවා. බාගෙනම බලන්නකෝ. මම දෙන්නේ මේකෙ නිකම්ම version එක නෙමෙයි pro version එක. මෙතනින් බාගන්න

Software වලට Serial Key හොයාගන්න.

Image
මෙන්න ගෙනාවා ඔයාලට එක එක software වලට serial key හොයාගන්න ලේසි ක්‍රමයක්            වැඩේ simple කරන්න තියෙන්නෙ Google.com ගිහින් Search bar එකේ software එකේ නමට ඉස්සරහින් "94FBR" කියලා ගහලා search කරන්න. උදාහරණයක් විදියට nero express වල serial key ඕනනම් කරන්න තියෙන්නෙ ”Nero express94FBR“ ඔන්න ඔහොම search කරන්න විතරයි. දැන් එන link open කරලා බලන්න. හොයපු software එකේ serial key හොයා ගන්න පුලුවන්

ඕනම film එකක් Download කරගන්න Direct ලින්ක් හොය ගන්න ලේසි ක්‍රමයක්.

Image
මෙන්න ඔයාලට තව අලුත් වැඩක්.අලුත් කිවුවට පරණයි.ගොඩක් කට්ටිය දන්නවත් ඇති. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලට ඕන film වල direct link හොයාගන්න. කරන්න තියෙන්නේ film එකේ නම ඉස්සරහින් මෙහෙම ගහලා google search කරන එක inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi) උදාහරණයක් විදියට avengers 2-inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mkv|mp4|avi) ඔන්න ඔහොම search කරන්න. දැන් ඕන තරම් ලින්ක් ඇති ඕක download කරන්න

Youtube එකෙන් video software නැතුව බාගන්න.

Image
අද මම ඔයාලට කියලා දෙන්නේ කිසිම software එකක් නැතුව youtube video directly ඔයාලගෙ pc එකට phone එකට ඕනම browser එකකින් download කරගන්න විදිය.ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා.නොදන්න කට්ටියට දැන ගන්න තමයි ලියන්න හිතුනේ.දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි ලේසි වැඩක් තියෙන්නේ. මුලින්ම ඔයාලගෙ browser එකෙන් download කරගන්න ඕන video එක ගන්න දැන් ඔය page එකේ link එක edite කරන්න මුලට ss දාල. උදාහරණයක් විදියට- https://www.ssyoutube.com/watch?v=U15gEytTOa8 ඔන්න ඔහොම දැන් ඕකට ගිහින් බලන්න Download කරගන්න පුලුවන් ලේසියෙන්ම. වැඩේ ගොඩ නම් comment එකකුත් දාගෙනම යන්න.

Android phone එක ඉක්මනට charge කරගන්න.

Image
මෙන්න ඔයාලගේ පෝන් එක ඉක්මනට charge කර ගන්න tricks ටිකක්. #1හැම වෙලාවෙම charge කරනකොට original data cable එකම use කරන්න.     #2ඔයාලගෙ Phone එක ඉක්මනටම charge කරගන්න ඕන්නනම් Airplane Mode දාලා Charge කරන්න   #3කොයිම වෙලාවකවත් Charge කරන ගමන් phone එක use කරන්න එපා.   #4කවදාවත් ඔයාලගෙ phone එක Pc,Laptop වලට ගහලා charge කරන්න එපා.   #5 මේ ඇප් එක බාගෙන ඵලදායී විදියට charg කරගන්න. #6Charge කරන වෙලාවට පුලුවන්තරම් ඔයාලගෙ phone එක off කරලා තියන්න. #7charge කරන වෙලාවට Data,GPS,Bluetooth,wifi off කරලා තියන්න.   මේ ටික කරොත් ඔයාලගෙ phone එක ඉක්මනට charge කරගන්න පුලුවන්.

Android phone එක Silent කරලා තියෙද්දි නැති වුනොත්..?

Image
මෙන්න අද මම අරගෙන ආවේ ඔයාලගෙ Android device එක cilent කරලා තියෙද්දී නැති උනොත් හොයා ගන්න පහසු ක්‍රම 2 ක්. (1)Android device manager (Require data connection) මුලින්ම මම කියලා දෙන ක්‍රමේට හොයාගන්න නම් ඔයාලගෙ නැතිවුන පෝන් එකේ Internet connect කරලා තියෙන්න ඕන. මේ link එකට ගිහින් , ඔයාලගෙ නැතිවෙලා තියෙන Phone එකෙන් ලොග් වෙලා තියෙන gmail එකයි password එකයි දීලා ලොග් වෙන්න දැන් ඉතින් ඔයාගෙ phone එක කොහේ තිබ්බත් Map එකෙන් බලාගන්නත් පුලුවන්, phone එක හොරෙක් අරන් නම් Lock කරන්න, ඔයාගෙ Phone එකේ තියෙන data  මකන්න වගේම හොරකංකරලා නැතුව ඔයාලට phone එක දාපු තැන මතක නැත්තන් phone එකේ උපරිම sound එකෙන් ring කරවන්නත් පුලුවන්.  (1) Clap to find දැන් දෙවනි ක්‍රමේ,,මුල් ක්‍රමේට data connection එක ඕනනේ මේකට ඕන නෑ. මේකට කරන්න තියෙන්න මෙතනින් Clap to find ඇප් එක  බාගෙන මේ විදියට setting හදාගන්න. දැන් phone එක silent කරලා තියෙන වෙලාවට හොයාගන්න බැරිනම් අපිට කරන්න තියෙන්නේ අප්පුඩියක් ගහන එක. වැඩේ එල නේද. අදට කැපුනා.  පහලින් කමෙන්ටුවකුත් දාගෙනම යන්න.