Android පෝන් එකටත් Recycle bin එකක්.

ඔන්න අද මම අරගෙන ආවෙ Recycle bin ඇප් එකක් මෙතනින් ඇප් එක බාගන්න දැන් open කරලා මෙතන තියෙන විදියට Delete කරාම Recycle bin එකේ save වෙන්න ඕන File තෝරන්න ඔයාලගෙ phone එක Root කරලනම් එතනම පහල තියෙන Allow Root Access වලට ටික් දාන්න. දැන් Next දීල ඔය line එක පිරෙනකන් ඉන්න. දැන් වැඩේ හරි මෙතන ඉදන් ඔයා Delete කරන හැම file එකම ඔතනට යනවා. ඔයාලට ඕන වෙලාවක File එක Restore කරගන්න පුලුවන් වැඩේ ගොඩ නේද. එහෙනම් අපි කැපුනා....බුදු සරණයි