Posts

Showing posts from September, 2015

samsung galaxy s duos 2 එකට lolipop රොමක්.

Image
ඔන්න අද මම අරන් ආවා samsung galaxy s duos 2 එකට lollipop custom rom එකක් flash කරන හැටි... මේකට රූට් කරලා cwm දාලා තියෙන්න ඕන. cwm දාලා නැත්තන්  මෙතනින් බලන්න. මුලින්න මෙන්න මේ file දෙක download කර ගන්න.. Lolipop ExtremeBuild V2.zip Peractivated.zip මේ file දෙක sd card එකට copy කරගෙන ... Sd card එකේ folder අතුලට දාන්න එපා.. කෝකටත්  backup එකක් එහෙම දාගෙන වැඩේට බහිමුකෝ..  දැන් phone එක off කරලා..cwm වලට යන්න. (Power button+Home button+Volume up button එකපාර ඔබාගෙන ඉන්න.) (මෙතනදී ඔයාලගේ Touch එක වැඩ නෑ volume button වලින් තමයි උඩ පහල යන්න ඕන.) දැන් Install zip ගිහින් power button එක ඔබන්න.  දැන් choos zip from sdcard දෙන්න  දැන් ඔයාගෙ Sd card එකට දාපු lolipop ExtremeBuild.zip එක තෝරල power button එක,එක පාරක් ඔබන්න. ටික වෙලාවකින් flash වෙලා ඉවර වේවි.. දැන් reboot කරන්න.. විනාඩි 10-15 phone එක on වේවි. දැන් ආපහු cwm වලට ගිහින් කලින් කරපු විදියටම peractivated.zip එකත් flash කරන්න.... දැන් reboot කරලා බලන්න කෝමද වැඩේ කියලා.... පහලින් බලන්න මගේ screens

PC නැතුව CWM දාන්න(GT-S7582)

Image
මෙන්න මම අද අරන් ආවෙ වෙනස්ම දෙයක්. අපි හැමෝටම වගේ Smart phone තිබුනට Pc එකක් නෑනේ ඉතින් cwm රිකවරියක් දාගන්නවත් විදියක් නෑනේ.දැන් අහයි recovery යක් මොකටද කියලා.. Recovery දාලා තිබුනහම පෝන් එකේ backup එකක් අරන් තියාගන්න පුලුවන්. ගොඩක් Custom rom ගහන්නත් තියෙන්නෙ cwm වලින්. දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් අද මම අරන් අවේ Pc එකක් නැතුව Samsung galaxy s duos 2 එකට cwm දාන හැටි. වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.මේක කරන්න Root ඕන. මුලින්ම   මෙතනින්   Cwm GT S7582 Users Zip ෆයිල් එක බාගෙන ඉන්නකෝ. දැන් ඒක Phone memory යට extract කරගන්න. දැන් ඒකෙ තියෙන Rashr pro ඇප් එක Install කරන්න.   Open කරන්න.root Premisson දෙන්න.දැන් මෙහෙම Update ඉල්ලුවොත Cancel කරලා දාන්න  දැන් මෙහෙම ඒවි දැන් තියෙන img එකේ Backup එකක් ගන්න ඕනනම් මෙහෙම කරන්න. දැන් ඇප් එක close කරලා අපහු open කරන්න. දැන් මේක click කරන්න    දැන් Internal memory එකේ තියෙන Recovery.img එක තෝරන්න.   දැන් ඒක click කරන්න..මෙහෙම ඒවි  Yes කරන්න.     දැන් මෙහෙම recover එකට යන්න ඉල්ලාවි. ඒක Cancel කරන්න.

කැමරාවෙන් ගණන් හදන්න.

Image
                      කැමරාවෙන් ගණන් හදන්න. Hi යාලුවනේ. අද මම ඔයාලට අරන් අවේ Maths කරන කට්ටියට වැදගත් වෙන ඇප් එකක්.. මේක තමයි Photo math මේකෙන් පුලුවන් කැමරාවෙන් ගණන් හදන්න. දැන් බලමු කොහොමද කරන්නේ කියලා. මුලින්ම ඇප් එක බාගෙන ඉන්න. මෙතන click කරලා යන්න දැන් ඇප් එක ගත්තනේ.   ඇප් එක open කරාම මෙහෙම ඒවි. Totorial බලන්න ඔන නම් GO දෙන්න දැන් කැමරාව ඒවි මෙහෙම දැන් ඔය කොටුව ඇතුලට ගාණ එන විදියට Adjest කර ගන්න. ටිකකින් මෙහෙම වැටේවි..දැන් ගාණ හදන හැටි Step by Step බලාගන්න පුලුවන් ..වැඩේ හරිනේ. මේකෙන් අපැහැදිලි ඉලක්කම් Detect කරගන්න අමාරුයි හොදේ... එහෙනම් අපි ගියා.  බුදු සරණයි...!

Phone එකේ Memory full වෙනවාට විසදුම.

Image
Hi යාලුවනේ අද මම ගෙනාවේ Smart phone තියෙන කාටත් තියෙන ගැටලුවකට විසදුමක්.. ඒ තමයි Internal storage එක ඉක්මනට පිරෙන එක... ගොඩක් ලොකු Internal storage තියෙන පෝන් වලට නම් අවුලක් නෑ... අපිට කොයින්ද ඕව ගන්න සල්ලි,තියෙන දෙයින් සතුටු වෙන එක මිසක්. මේකට විසදුම පුංචිම පුංචි ඇප් එකක් ඒක තමයි Link2sd මේකෙන් පුලුවන් System ඇප් පවා අපේ Sd එකට දාන්න.. හැබැයි මේක කරන්න Phone එක රූට් කරලා තියෙන්න ඕන. *ඒත් System ඇප් Sd එකට දාන්න කලින් දෙපාරක් හිතන්න phone එක අවුල් යාවි.            හරි තව කතා නැතුව වැඩේ කරන හැටි බලමු. මුලින්ම මෙතනින්  Link2sd ඇප් එක බාගන්න. දැන් Open කරලා Root premisson දෙන්න. මෙහෙම එකක් ආවොත් Cancle කරලා දාන්න. මෙතන ඔයාලගෙ ඔක්කොම ඇප් පෙන්නාවි එක ඇප් එකක් උඩ click කරාම මෙහෙම ඒවි. දැන් Move to Sd card තෝරන්න. මෙතන Ok කරලා Move වෙන්න දෙන්න ටික වෙලාවකින් ඇප් එක SD Card එකට යාවි. මේ ඇප් එකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන. System app ඇප් uninstall කරන්න ඇප් වල Data,Cache clear කරන්න. එහෙනම් වැඩේ ගොඩනේ අපි කැපුනා තවත් අලුත් දෙයක් අරන් එන්නම්.         බ

Gravity box වැඩ කෑලි. (xposed Tricks 2)

Image
Hi යාලුවනේ...අද මම කියලා දෙන්න හදන්නෙ xposed වලින් දාන්න පුලුවන් තවත් වැඩ කෑල්ලක් ගැන..මම කලින් කියලා දුන්නනේ නිවැරදිව Xposed install කරන්නේ කෝමද කියලා...තාම Xposed දාල නැත්තන්  මෙතනින් බලන්න හරි එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම Gravitybox ඇප් එක  මෙතනින් බාගන්න දැන් Normal ඇප් එකක් වගේ install කරගෙන Xposed installer වල module open කරලා Gravity box වලට ටික් දාල Re boot කරන්න. වැඩේ හරි. මුලින්ම බලමු Status bar එකේ පාට වෙනස් කරන හැටි.. මුලින්ම Gravitybox ඇප් එක Open කරලා Status bar tweak වලට යන්න දැන් Status bar colour වලට යන්න. enable status bar කියන එකට ටික් දාල. යට තියෙන Status bar background colour වලට ගිහින් දාන්න ඕන පාට තෝරන්න. වැඩේ ගොඩ නේද... දැන් බලමු Power menu එකට Screenshot Button එක දාන්නෙ කෝමද කියලා. කලින් වගේ gravitybox open කරලා  Power tweaks වලට යන්න Screenshot in power menu කියන එකට ටික් දාන්න. දැන් බලන්න වැඩේ හරි නේද..... දැන්  බලමු කරන්න පුළුවන් වැඩ. 01. Lock Screen Tweaks මේකෙන් පුලුවන් ඔයාලගෙ Lock Screen එක වෙනස් කරන්න

Xposed installer වැඩ කෑලි (xposed Tricks 1)

Image
මොකක්ද මේ Xposed Installer..!! ආයුබෝවන් යාළුවනේ, ඔන්න මම අද ඔයාලට කියලදෙන්න හදන්නෙ, Xposed Installer ගැන කරුණු ටිකක්. මොකක්ද යාළුවනේ මේ Xposed Installer කියන්නෙ..?? මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන්..?? හරි, මෙක ගැන දන්න අපේ යාළුවොත් ඇති, ඒ අයගෙ දැනුම වැඩි වෙන්නයි, මේක ගැන හාන්කවිසියක් වත් නොදන්න කස්ටියට දැනගන්නයි, මගේ මොනව හරි අඩුපාඩුවක් තියනව නම් ඒ අඩුපාඩු ටික හදාගන්නයි තමයි මේ වෑයම. හරි එහෙනම් මම Xposed Installer ගැන දන්න විස්තරේ ඔයාලට කියලදෙන්නම්කො. ඉස්සෙල්ලම අපි බලමු Xposed Installer කියන්නෙ මොකක්ද, මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන් කියල, කොටිනම කියනව නම්, Xposed Installer කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ එක එක විකාර ගොඩක් කරන්න පුලුවන් ඇප් එකක්. මේක භාවිතා කරල අපේ දුරකථනය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්. කවුද අකමැති තමන්ගෙ smart phone එක ලස්සනට තියාගන්න නේද..!! අපි එහෙනම් බලමුකො මේක Install කරගන්නෙ කොහොමද කියල අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට මේකට අනිවා රූට් කරල තියෙන්න ඕන. මුලින්ම Xposed Installer ඇප් එක   මෙතනින් බාගන්න  පස්සේ ඔයාලගෙ දුරකථනයට දාල Normal apk එකක් විදියට Install කර