Posts

Featured Post

මොනවද මේ Original සහ Crack කියන්නෙ[Games]

Image
සාමාන්‍යයෙන් අද කාලේ game එකක් හදන්න ඩොලර් මිලියන ගානක් යන වැඩක්. ඒක හින්දා ඒගොල්ලෝ යුරෝපය සහ ඇමරිකාවට ගැලපෙන ආකාරයට තමයි මිල තීරණය කරන්නේ. ඉතින් ඒ මිල අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. Crack games හදන්නේ Original game එක bypass එකක් දාලා access වෙන්න exe file එකක් හදන එක. මේක ලේසි වැඩක් නෙමෙයි . Crack game එකේ දී කරන්න පුළුවන් නිකන් ඔහේ singleplayer එක play කරන එක විතරයි . හැබැයි Ghost Recon Wildlands වගේ games offline හෝ crack game එක අරන් වැඩක් නෑ. මොකද ඒක තනිකරම හදලා තියෙන්නෙ multiplayer වලට. හැබැයි crack ගන්න එක ඉතාම ලාබදායි වැඩක්. Multiplayer Online ආතල් නෑ මේකෙන්. Game එකේ අවුලක් ගියොත් ආයෙ වෙන game එකක්ම දාන්න ඕනේ. Customer support එක නෑ. Original games ගද්දි තියෙන්නෙ ලොකුම වාසිය තමයි Multiplayer තියෙන එක. CO-OP , PVP battle ගහද්දී පට්ටම ආතල්. හැබැයි ලංකාවේ ගොඩක් අය අතරෙ ලොකු මතයක් තියෙනවා original games ගොඩක් ගණන් කියලා. එහෙම නෑ. අලුත් games නම් ටිකක් ගණන්. ඒවගෙත් Gold /Premium edition තමයි ගණන්. නැත්තම් Standed Edition ගණන් අඩුයි. අනික හැම original game එකක්ම Steam , Ori

How to Learn The Entire Python Language In A Single Image

Image
පයිතන් වල මූලික දේවල් ටික ඔලුවට දාගන්න පහසු වෙන්න චීන Developer කෙනෙක් වෙන Yusheng විසින්  infographic එකක් හදල තියෙනව. මෙමගින් පයිතන් ඉගෙනගන්න ආස අයට අවශ්‍ය මූලිකම දේවල් ටික පහසුවෙන්ම ඔලුවට දාගන්න පුලුවන්... මේක ඔන්ලයින්  Github එකෙන් බලාගන්න පුලුවන්.. නැත්තන් පහලින් සේව් කරගන්න.

Earn 10$ daily by using Telegrame App

Image
හරි    මුලින්ම  කියන්න    ඕන  මේක  බිට්කොයින් මයිනින්  සිස්ටම්    එකක් .  මේකෙදි  වෙන්නෙ  අපි    දවසට  තුන් පාරක් වගේ ලොග් වෙන එක විතරයි . බය වෙන්න එපා සල්ලි ගන්න පුළුවන් . මෙහෙමයි කරන්න තියෙන්නෙ මුලින්ම , බිට්කොයින් වොලට් එකක් හදාගන්න ( තියෙන අයට ඕන නෑ ). 👇 Blockchain App (wallet) වොලට් එක හදන විදිහ තේරෙන්නේ නැත්තං මට inbox මැසේජ් එකක් දාලා අහන්න . ඊට පස්සෙ ඔයාගෙ බිට්කොයින් වොලට් අයිඩී එක කොපි කරගෙන මෙන්න මේ ලින්ක් එක ටච් කරන්න . 👇 👉ක්ලික් කරන්න👈 මේක ටච් කරද්දි ඔයාගෙ Telegram ඇප් එක ඕපන් වේවි . ඊට පස්සෙ Start කියන එක ඔබන්න . ඊට පස්සෙ යට ⁣ බොත්තම් සෙට් එකේ   Withdraw කියන එක ඔබන්න . ඊට පස්සෙ ඔයාගෙ වොලට් අයිඩී එක අහනවා .. ඔයා කොපි කරගත්තු වැලට් අයිඩී එක පේස්ට් කරල සෙන්ඩ් කරන්න . අයෙත් Withdraw කියන එක ටච් කරල ඔයාගෙ වැඩ කරන Email Address එකක් ඇඩ් කරන්න . දැන් ඔක්කොම වැඩ හරි .. මේකෙදි බිට්කොයින් බැලන්ස් එක 0.005 වුනහම සල්

එක click එකෙන් youtube playlist එකක් download කරමු.

Image
ඔන්න මම අද අරන් ආපු දේ ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා.. මම කියන්න යන්නෙ කොහොමද youtube playlist එකක ඔක්කොම video එක click එකකින් බාගන්නෙ කියලා.. කට්ටිය දන්නවනේ එක video එකක් බානකොට link එක මුලට ss ගහල ගිහින් download කරන්න එහෙම playlist එකක් බාන්න ගියොත් බඩු බනිස්නෙ.... ඒක නිසා දැන් බලමු මුලු playlist එකම බාන ලේසි විදියක්.... මෙහෙමයි වැඩේ කරන්නෙ. ඔයාලට බාගන්න ඕන youtube playlist එකට ගිහින් ඒකෙ ලින්ක් එක ඒ කිවුවේ  page එකේ address එක copy කරගන්න.... දැන් පහල තියෙන වෙබ් සයිට් එකට ගිහින් ඒකෙ link එක ගහන්න තියෙන bar එකට playlist එකේ link එක paste  කරන්න.. Web site එකට මෙතන click කරලා යන්න දැන් ඉස්සරහ තියෙන download බටන් එක click කරලා ටික වෙලාවක් ඉන්න.. බලන්න playlist එකේ තිබුන ඔක්කොම video බාගන්න link ඇවිල්ල ඇති දැන් තියෙන්නෙ එක එක බාගන්න... එහෙනම් වැඩේ හරිනේ මම ගියා මතක ඇතුව comment එකක් දාගෙනම යන්න.

ඔයාලගෙ wifi network එකට connecte වෙලා ඉන්න අයව බලමු.

Image
වැඩි කතා ඕන නෑ. මේකෙන් ඔයාල connecte වෙලා ඉන්න wifi network එකට connecte වෙලා ඉන්න අනිත් අයව බලාගන්න පුලුවන්. එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නෙ.. මුලින්ම පහලින් Find network tool ඇප් එක බාගෙන ඉන්න. Download හරි ඇප් එක install කරලා open කරගන්නකො... දැන් ටික වෙලාවක් scan වෙලා ඔයාල connect වෙලා ඉන්න network එකට connect වෙලා ඉන්න අනිත් අයව පෙන්නවි.... ඔයාලට ඕනනම් ඒව උඩ click කරලා ඒ phone එක ගැන තොරතුරු ලබාගන්න පුලුවන්... Ip address එක අන්තිමට connect වුන වෙලාව වගේ දේවල්.. එහෙනම් වැඩේ හහරිනේ මම ගියා.. Comment එකකුත් දාගෙන යන්න..

Wallpaper එක live widjet එකක් කරමු

Image
ඔන්න මම අද අරන් ආවෙ ඔයාලගෙ phone එකේ wallpaper එක live widjet එකක් කරගන්න විදිය... මේකෙන් වෙන්නෙ ඔයාලගෙ wallpaper එකේ Battery level එක, wifi signal live widjet එකක් වගේ පෙන්නනවා.. මේකට පොඩි ඇප් එකක් ඕන වෙනවා.. Meter පහලින් ඇප් එක බාගන්න. Download Features Of Meter (Google Creative Lab) App *Displays battery level live wallpaper. *Displays wireless signal on a live wallpaper. *Displays number of notifications of your device in a simple visualization. *Wallpaper Change with every unlocks and tilting of android. හරි එහෙනම් Meter ඇප් එක බාගෙන install කරලා open කරගන්න.. Open කරනකොට මොනවහරි premission ඉල්ලුවොත් ඒව දෙන්න. දැන් ඇප් එකේ යටින්ම තියෙන set wallpaper click කරන්න... හරි දැන් home screen එක බලන්න....phone එක unlock කරන සැරයක් ගාණෙ widjet එක battery level , wifi signal වලට වෙනස් වෙනවා

විනාඩි 5 කින් ඇප් හදමු

Image
ඔන්න මම අද ඔයාලට අරන් ආවෙ කිසිම දැනුමක් නැතුව අපිට අවශ්‍ය Android App අපිටම හදාගන්න පුලුවන් website ටිකක්. මේ site වලින් app free හදාගන්න පුලුවන්. මම app හදන හැටි step by step කියලා දෙන්නෙ නෑ ගිහින්ම බලන්න ගියම තේරෙනවා කරන්න ඕන මොනවද කියලා. 1. Appsgeyser මේක තමයි හොදම site එක ලේසියෙන්ම හදාගන්න පුලුවන්. උඩ site එකේ name එකක් click කරලා site එකට යන්න පුලුවන්. 2. Mobiloud මේකෙන් පුලුවන් wordpress site වලට ඇප් හදාගන්න විතරයි... 3. ibuildapp 4. Andromo 5. Mobincube 6. Appyet එහෙනම් try කරලා බලන්න. මම ගියා comment එකකුත් දාගෙන යන්න &nbsp