Posts

Showing posts from December, 2018

මොනවද මේ Original සහ Crack කියන්නෙ[Games]

Image
සාමාන්‍යයෙන් අද කාලේ game එකක් හදන්න ඩොලර් මිලියන ගානක් යන වැඩක්. ඒක හින්දා ඒගොල්ලෝ යුරෝපය සහ ඇමරිකාවට ගැලපෙන ආකාරයට තමයි මිල තීරණය කරන්නේ. ඉතින් ඒ මිල අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. Crack games හදන්නේ Original game එක bypass එකක් දාලා access වෙන්න exe file එකක් හදන එක. මේක ලේසි වැඩක් නෙමෙයි . Crack game එකේ දී කරන්න පුළුවන් නිකන් ඔහේ singleplayer එක play කරන එක විතරයි . හැබැයි Ghost Recon Wildlands වගේ games offline හෝ crack game එක අරන් වැඩක් නෑ. මොකද ඒක තනිකරම හදලා තියෙන්නෙ multiplayer වලට. හැබැයි crack ගන්න එක ඉතාම ලාබදායි වැඩක්. Multiplayer Online ආතල් නෑ මේකෙන්. Game එකේ අවුලක් ගියොත් ආයෙ වෙන game එකක්ම දාන්න ඕනේ. Customer support එක නෑ. Original games ගද්දි තියෙන්නෙ ලොකුම වාසිය තමයි Multiplayer තියෙන එක. CO-OP , PVP battle ගහද්දී පට්ටම ආතල්. හැබැයි ලංකාවේ ගොඩක් අය අතරෙ ලොකු මතයක් තියෙනවා original games ගොඩක් ගණන් කියලා. එහෙම නෑ. අලුත් games නම් ටිකක් ගණන්. ඒවගෙත් Gold /Premium edition තමයි ගණන්. නැත්තම් Standed Edition ගණන් අඩුයි. අනික හැම original game එකක්ම Steam , Ori